රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාළු හදන්නෙ කොහොමද ලංකාවේ විදියට රතු මිරිස් නැතිව. කිරට හැදුවත් දානවනෙ ටිකක්
    ඒ පුරුද්දට නේ. ගුණ අගු‍‍ණ ගැන තියෙන නොදැනුවත්කම හිංදා නේ.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    උ‍ඹ රස බලල නෙවෙයි නේ කිව්වෙ ආදේශක නෑ කියල. මම කියන්නෙ රස බලලයි.
    හා :ROFLMAO:

    රෑට නිදා ගන්න කලින් ගම් මිරිසුයි, කහයි, උලු හාලුයි උනු වතුර කෝප්පෙකට දාලා වහලා තියලා, ඒක උදේ නැගිට්ට ගමන් බිව්වොත් මොකද වෙන්නේ???
    මේක හොඳ වැඩක් කරන්න පුළුවන් නම්.සතියකට දවස් දෙකක් විතර මී පැණි හැන්දකුත් උදේට ඕකට එකතුකර ගන්න
    ------ Post added on Dec 6, 2023 at 2:02 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    ලංකාවට සුද්දෝ එන්න කලින් මෙහෙ පාවිච්චි කරලා තියෙන්නේ ගම්මිරිස් තමයිලු
     
    • Like
    Reactions: indiehacker

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඉඟුරු ගම්මිරිස් දෙක දාලා බලහන්කෝ ආදේශ වෙන්නෙ නැද්ද කියල
    කරල බලමු.. හැබැයි ආදේශ උනේ නැත්නම් බලාගමු 😏