දවල් ට නිදිමත

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.
    Clonazepam 0.5 පෙත්තක් බීලා රෑට නිදාගන්න. ඒකට හරි ගියේ නැත්තන් Narcolepsy කියලා ලෙඩක් . ඒක සනීපකරන්න බෑ.
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
    matath okama thibba mchn, headset ekak gahagena sindu tikak daganin motivate tikak, playlist ekak hadagena. spotify daganna.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොඩ්ඩක් විස්තර කරපන්කො බන්.
    විස්තර වලින් වැඩක් නෑ.
    ඇගේ සෙම ද
    ඔව්
    මොකද්ද. මොකුත් හෝම් රෙමඩීස් තියෙද.
    ඇඟ රත් වෙලා දාඩිය පිටවෙන්න අවම පැය බාගයක් වත් මහන්සි වෙයන්