Total cholesterole වැඩිවීමෙන් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.. ලංකාවෙන් සොයාගැනීමක්.. 😱😱😱

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    පුන්නක්කුවා මොල ශෝධන විදිහට උබලා අපි නෙවෙයි, මහා බ්‍රාහ්මයා කිව්වත් අහන්නැ බං. පුන්නක්කුවා කරන වැරදිම දේ තමයි ස්ටැටින් නවත්තවන එක. මේක මාරම අවුලක්. ඒක ඉතාම වැරදි වැඩක්. ගොඩක් පුන්නක්කු කරන අය මට ඕක කියලා තියනවා. මේ පුන්නක්කු ස්පෙශලිස්ට් කෙනෙක්වත්, පෝෂණවේදය දන්න පොරක්වත් නෙවෙයි. උබලැ අයියාගේ කේස් එකේදි මෙයත් ref කරන්න ඕනා. අනිවා පුන්නක්කුට ⁣ඔපිනියන් දෙන්න බැ.

    පුලුවන්නම් අයියාට පැහැදිලි කරපං. අහන්නැත්තම් සොරි ඩොට්කොම්.
    මචං statin නවත්තන්න වෙන මොකවත් විදියක් නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • හරි හරි ලංකාවෙන් සොයාගෙන තියෙන්නෙ

    එතකොට අර lipid lowering drugs තියෙන්නෙ පුකේ අමාරුවට වෙන්න ඇති

    @emoji diaries ඔයා වැඩක් නෑ. මං දාපු ත්‍රෙඩ් එකට උදව්වක් කෙරුවෙ නෑ
    ගැබිනි මවුවරුන්ට Enoxaparin දෙන්නෙ ඇයි කියල අහල තිබුණෙ
    බය වෙන්න එපා බං අපි ඕක දැනගත්ත කියල උඹලගෙ ජොබ් එකට කෙල වෙන්නෙ නෑ

    මචං statin නවත්තන්න වෙන මොකවත් විදියක් නැද්ද?
    Statin ගොඩක් අක්මාවට අහිතකරයි
    අපේ අම්මට දෙන්නෙ Ezetimibe කියල එකක්
    ඒකෙන් කරන්නෙ කෑමවලින් කොලෙස්ටරෝල් මේද අම්ල ඇගට උරාගන්න එක අඩු කරල දාන එක

    හැබැයි මේක අම්මට සෙට් වුණා. දැං Lipid Profile එක හොදයි

    cholesterole , sugar kisima deyak nathi mata heart attack hadune kohomada kiyala mata thawama hitha ganna baha oi​

    උඹට ප්‍රෙශර් එක ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    හරි හරි ලංකාවෙන් සොයාගෙන තියෙන්නෙ

    එතකොට අර lipid lowering drugs තියෙන්නෙ පුකේ අමාරුවට වෙන්න ඇති

    @emoji diaries ඔයා වැඩක් නෑ. මං දාපු ත්‍රෙඩ් එකට උදව්වක් කෙරුවෙ නෑ
    ගැබිනි මවුවරුන්ට Enoxaparin දෙන්නෙ ඇයි කියල අහල තිබුණෙ
    බය වෙන්න එපා බං අපි ඕක දැනගත්ත කියල උඹලගෙ ජොබ් එකට කෙල වෙන්නෙ නෑ

    Statin ගොඩක් අක්මාවට අහිතකරයි
    අපේ අම්මට දෙන්නෙ Ezetimibe කියල එකක්
    ඒකෙන් කරන්නෙ කෑමවලින් කොලෙස්ටරෝල් මේද අම්ල ඇගට උරාගන්න එක අඩු කරල දාන එක

    හැබැයි මේක අම්මට සෙට් වුණා. දැං Lipid Profile එක හොදය
    ඩොක්ට නං කිව්වේ ඕක බිව්වා කියල එහෙම වෙන්නේ නෑ ඒක බෙහෙත් පටන් ගත්ත ගමන් චෙක් කරනවා කියල අක්මාව ටෙස්ට් එකක් කරල.
     
    AnuradhaRa

    Well-known member
  • ඩොක්ට නං කිව්වේ ඕක බිව්වා කියල එහෙම වෙන්නේ නෑ ඒක බෙහෙත් පටන් ගත්ත ගමන් චෙක් කරනවා කියල අක්මාව ටෙස්ට් එකක් කරල.
    හ්ම් සමහර අයට ඔරොත්තු දෙනව ඇති

    සැරින් සැරේ SGPT එකක් කරල බලන්න ඕනෙ ඉතිං

    අම්මට නං Atorvastatin දුන්නෙ හැබැයි අක්මාවට ඔරොත්තු දුන්නෙ නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ඌනම් අහන එකක් නෑ බන්. වන්නකු තමා දෙයියා සීන් එකේ ඉන්නෙ. ලොකුම අවුල වන්නකුවා ඇත්තටම MBBS ඩොකෙක් වෙච්ච එක. වෙන එකෙක් නං හොර වෙදෙක් කියලා හරි ටෝක් කරන්න තිබ්බා. මූ ඩොක්ට පට්ටමේ ඉදන් කියන නිසා මූ කියන ඕන උට්ටක් උගෙ පස්සෙ යන උන් අහනවා. උබලට ඩොක්කු විදිහට මේකට මොකක් හරි කරන්න බැයිද? වෛද්‍ය සභාවෙ උන්ටවත් කියලා. නැත්තං අපේ මී හරකා වගේ හාට් කේස් ඇවිල්ලා බෙහෙත් බිබී ඉදලා ඒවත් නතර කරලා කාඩියොලොජිස්ට් එපා කියද්දි තෙල් ගොඩවල් ගිලලා උගෙ පස්සෙ යන උන් ඇගවල් ශේප් වෙලා බර අඩුවෙලා තිබ්බට ldl වැඩි හින්දා එකපාරට ඇටෑක් එකක් ඇවිල්ලා හහ් ගෑවම ඒකට වන්නකුවා වග කියන්නෙ නෑනෙ?

    මස් විතරක් නෙවෙයි බං බත් කනවා වගේ පොල් සම්බෝල කැටියක් ගිලිනවලු හැමදාම ඒවත් තෙල් නෙහ්?
    ------ Post added on Dec 5, 2023 at 1:04 AM
    U body eka lassanata tyan iddi ubata jela neh? Uta u karana de satis nam uta paduwe inna dipan. Pol sambola kana ekat risk ekat risk ekak widiyata dakina ubata nutrition gana tiyana knowledge eka 0 kiyala penawa.:lol: So paduwe hitaam.
     
    • Like
    • Haha
    Reactions: Mr UNKNOWN and ttj

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කියන්නෙ ලෙඩක් තමයි , හරි නම් හෙම්බිරිස්සාව හැදෙන්න ඕන.
    nahamai kiyala naha ban, samaharunta 365 dawasama hembirissaa thiyenawane, mata idala hitala hdenawa
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    nahamai kiyala naha ban, samaharunta 365 dawasama hembirissaa thiyenawane, mata idala hitala hdenawa
    ආ එහෙනම් අවුලක් නෑ.

    cholesterole , sugar kisima deyak nathi mata heart attack hadune kohomada kiyala mata thawama hitha ganna baha oi​

    ඇඟ රත් වෙලා දාඩිය පිට නොවී තියෙන්න ඇති සෑහෙන කාලයක් තිස්සෙ
    ------ Post added on Dec 5, 2023 at 8:58 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආ එහෙනම් අවුලක් නෑ.

    ඇඟ රත් වෙලා දාඩිය පිට නොවී තියෙන්න ඇති සෑහෙන කාලයක් තිස්සෙ
    ------ Post added on Dec 5, 2023 at 8:58 AM

    ow 2018 idan 2021 wenkan eka digata AC eke dadiya poddakwath dammee neha,
     
    • Haha
    Reactions: shenat

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    සාර්ථක සිංහල ප්‍රතිකාර තියෙනවා.
    එහෙම පිළියම් පිළිබද වැඩිදුර විස්තර දන ගන්නේ කොහොමද ? හොද තැනක් මදයම ප්රෙදෙසයේ තිබේද ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම පිළියම් පිළිබද වැඩිදුර විස්තර දන ගන්නේ කොහොමද ? හොද තැනක් මදයම ප්රෙදෙසයේ තිබේද ?
    තියෙනවා , ගෙවල් හරියටම කොහෙද ?