බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා.. ගලවන්න ට්‍රයි කලා හරියන්නේ නෑ..
මේකට මොකද කරන්නේ... වෙන ඇනයක් වෙල්ඩින් කලොත් පුලුවන් වෙයිද ?
bajaj 125m ekak
මේකට මොකද කරන්නේ... වෙන ඇනයක් වෙල්ඩින් කලොත් පුලුවන් වෙයිද ?
bajaj 125m ekak
10nut ekak veldin karanan hari
ඔව් වෙන ඇණයක් පාහන්න. හැබැයි පාහනකොට බොහොම පරිස්සමෙන්. මොකද කේස් එක පුපුරන්න පුළුවන් අසමාන විදියට රත් වෙනකොට.. එන්ජින් කේස් එක ඇළුමිනියම්, ඔයිල් ඇණේ වානේ. ප්‍රසාරණය වෙන්නෙ වෙනස් විදියට. නට් එකක් පාස්සලා ගලවල අලුත් ඇණයක් දාන එක තමා සුදුසු.
එක්කො හොඳට රත් වෙන්න පැදලා පාහන්න තියෙන්නෙ. නැත්නම් බ්ලෝටෝච් එකකින් රත් කරල පාහන්න.welding karana eka aulk ndd machan methana engine eka gawa.. man gawa plant ekak thiyenawa.. karanna bayai mata...
Eka thama machan matath prashne aulak nadda kiyana eka ... man gawa plant ekak nam thiyenawa.. mata habai bayai oya wade karanna.. engine ekata monawahari unoth okkotama hapan hinda
එක්කො හොඳට රත් වෙන්න පැදලා පාහන්න තියෙන්නෙ. නැත්නම් බ්ලෝටෝච් එකකින් රත් කරල පාහන්න.
Relatively අඩුයි. සමහරවිට නිකන් කූල් පිට පෑස්සුවත් අවුලක් වෙන එකක් නෑ. But චාන්ස් ගන්න බෑනේ. ඔතනින් පිපිරුවොත් එන්ජිමම මස් කරන්න වෙනව ඕක හදන්න. පැදපු වෙලාවක නට් එකක් පාස්සල ගලවගනිං. නට් එකේ මැද හිලෙන් වෙල්ඩින් කරලාhodata padala apu welawak passuwoth aulk naha kiyalada machan uba kiyanne... risk eka kochcharak wageda
Relatively අඩුයි. සමහරවිට නිකන් කූල් පිට පෑස්සුවත් අවුලක් වෙන එකක් නෑ. But චාන්ස් ගන්න බෑනේ. ඔතනින් පිපිරුවොත් එන්ජිමම මස් කරන්න වෙනව ඕක හදන්න. පැදපු වෙලාවක නට් එකක් පාස්සල ගලවගනිං. නට් එකේ මැද හිලෙන් වෙල්ඩින් කරලා
Tig Welding or Mig wendng walin Nut Ekak Passa ganna. eken paassanakota heat wenne nehe. Arc Welding or gas welding use karanna epaබයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා.. ගලවන්න ට්‍රයි කලා හරියන්නේ නෑ..
මේකට මොකද කරන්නේ... වෙන ඇනයක් වෙල්ඩින් කලොත් පුලුවන් වෙයිද ?
bajaj 125m ekak
ඔව් තියෙනව. හොඳ බයික් පාට්ස් කඩ වල ඒජන්ට්ල ගාව තියෙන්නෙehema kaarannam machan.. thank you ah .. nut eka ganna thiyenawaada kade oil nut
man gawa thiyenne arc ekak ... rath wenawa machan passana thana ambanetaTig Welding or Mig wendng walin Nut Ekak Passa ganna. eken paassanakota heat wenne nehe. Arc Welding or gas welding use karanna epa
ඔව් තියෙනව. හොඳ බයික් පාට්ස් කඩ වල ඒජන්ට්ල ගාව තියෙන්නෙ
මේක එන්නේ එන්ජිමේ පැත්තකින් නේද? මට ක්ලික් උනේ නෑනෙ. මගෙ එකේ නම් වානෙ ඇණයක් තියෙන්නෙ එන්ජිම යටින්. ඇළුමිනියම් වොෂර් එකක් දාලView attachment 180376
මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ
hama huttama passanannaඑක්කො හොඳට රත් වෙන්න පැදලා පාහන්න තියෙන්නෙ. නැත්නම් බ්ලෝටෝච් එකකින් රත් කරල පාහන්න.
, arc welader eken battery charge karapu legend පාස්සන්න කලින් බලන්න. ඇණේ ගොඩක් වෙලාවට එන්නෙ ඇළුමීණියම් වෙන්න පුලුවන්...
1.ලොක් අඬුවකින් අල්ලල ගලවන්න ට්‍රයි කරන්න...
2. කරකැවෙන පැත්තට කපන කටුවක්, පරණ ෆ්ලැට් ණියණක් තියල මිටියෙන් තට්ටු කරල බලන්න
3. එහෙම බැරිනං, ඇණේ දෙපැත්තක් ග්‍රයින්ඩ් කරල ෆේස් කරල, ස්පැනර් එකකින් හරි ලොක් අඬුවකින්ම හරි අල්ලන්න...
4. එහෙමත් නැත්තං ඇණේ හෙඩ් එක පොඩි කටුවකින් විදල විදුමට හරියන එක්ස්ට්‍රෑක්ටර් ටූල් එකක් පාවිච්චි කරල ගලවන්න පුලුවන්. පට්ටලේකට හරි ගැරේජ් එකකට හරි ගියොත් කරගන්න පුලුවන්.....
පස්සෙ වෙන ඇණයක් දාන්න.
View attachment 180376
මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ
යකෝ ඇනේ ගලවන්න හදලා ඇනේ පොට ගියපුවම ඔහොම වෙන්නේ. ඔය ඇනේට ටිකක් ලොකු ඇණයක් බස්ස්පන්
ඔවු බොක්ස් නැතුව ගලවන්න ගියාම තමයි ස්ලිප් කරන්නෙ...View attachment 180376
මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ
box eka thibilath man eken alluwe nathuwa yathuren alluwa bn .. sadඔවු බොක්ස් නැතුව ගලවන්න ගියාම තමයි ස්ලිප් කරන්නෙ...