Fuel Line ටික ක්ලීන් කරන්න විදිහක්..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    334
    189
    43
    ..මචන් මගෙ DX wagon ඩීසල් එකක්.. ඉන්ජෙක්ටර් පම්ප් එක සර්විස් කරල දැම්මා.. 21ක් ගියා ඒකට..
    ඔක්කොම හරියට කරන්න නම් දැන් ඌ කියනවා ලයින් එහෙම ඔක්කොම සුද්ද කරල ටැන්කිය බාල සුද්ද කරන්න ඕනේ කියල...
    එකටත් කීයක් හරි ගන්න වෙනව කිව්වා.. මචං මේක මටම කරගන්න විදිහක් කියපන්කෝ.. මට දෙන්න සල්ලී නෑ දැන්..

    කලින් මං ටැන්කිය ගලවල තනියෙන් හයි ප්‍රෙශර් එක අල්ලල සුද්ද කලා මාසෙකට විතර කලින් ඕක වෙන්න කලින්...
    හැබැයි ලයින් ටික ක්ලීන් කලේ නෑ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    mageth eeye wahane miss karanna gatta ban.

    Can eken petrol daddi rodu kallak watuna mata peni peni. eka wennathi hirawenne. :no::no::no:

    Solution ekak nadda?
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43


    Muge videos nan patta. Samahra ewa itn tools natuwa krnna amarui


    mekanm karanna puluwan neda habai.. compressor ekai alcoholui thama natte.. anik yathuru ewa mewa okkoma gedara thiyenawa

    mageth eeye wahane miss karanna gatta ban.

    Can eken petrol daddi rodu kallak watuna mata peni peni. eka wennathi hirawenne. :no::no::no:

    Solution ekak nadda?
    no idea machan .. filter eka baluwoth?
    ------ Post added on May 11, 2022 at 11:07 PM
     
    • Like
    Reactions: batwise

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    buta line eka galwapan eta passe high pressuer eken sudda karala buta tikata hulan parak allpan
    disel tank ekath galawala ahema karanda pluwan parisamata plotter eka galwaganin nathnm wathura ghin disel katta pissu keli
    neathn me case dx wagon fb grop eke dapn solution ekak labei
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    @PHBhagya මෙයා ගාව ඕවට ක්‍රියේටිව් අයිඩියා තියෙනවා..උදව්වක් දෙයි
    මම මේක කරලනං නෑ.....


    ලයින් ටික ඩිස්කනෙක්ට් කරල කම්ප්‍රෙශර් එකෙන් හයි ප්‍රෙශර් හුලං පාරක් ඇල්ලුවනං හරි.

    එහෙම නැත්තං,
    කැඩිච්ච කේබල් එකක් හොයාගෙන, ඇතුලට යවල සුද්ද කරන්න පුලුවන්. පෙට්‍රල් ටිකක් බටේට දාල කේබල් එක එහා මෙහා කරල ඇතුල සුද්ද කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and animation

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    pump eka service karala duwalada den aye lines tika clean karanna one kiyanne?

    lines tika sudda karala inna epaye pump eka clean karanna.

    nettam rodu tiyenawa nam ayeth pump eke.

    galawalama thama cleankaranna wenne den kohomath.