විල්පත්තුව ගැන විගණකාදීපති පරීක්ෂන කමිට&

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විල්පත්තුව ගැන විගණකාදීපති පරීක්ෂන කමිට&

    විගණකාදීපති ගාමිණි විජේසිංහ මහතාගේ නියෝග මත විල්පත්තු වන විනාශය පිලිබදව වගකිවයුතු සියලුම රාජ්‍ය ආයතන පිලිබදව සේවිඉමට විශේෂ කමිටුවක් මේවන විට පත්කර යවා මන්නාරමට යවා ඇති අතර එම පරීක්ෂන කන්ඩායම මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.

    අවතැන්වූ ජනතාවගෙ ප්‍රශ්න විසඳාලීමට පත්කල ජනධිපති කාර්ය සාධක බලකායේන් ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විල්පත්තුව ආශ්‍රිත මුල් ගම්මානවල පදින්චිකරුවන්ට ඉඩම් යැයි පවසා මහා වනය විනාශ කර ඇතිබව දැනටම එම විමර්ශන කන්ඩායම් අනාවරණහ කරගෙන ඇත.මෙසේ විනාසකර ඇති වනාන්තරයෙ බොහො කොටස්වල තවම ඉදිකිරීම් නොකෙරුවද විශාල වන විනාසයක් සිදුකර ඇති බව අනාවරණය වූ බව එම විශේෂ කන්ඩායම හෙලිකර සිටී.

    මුල් පදින්චි කරුවන්ගේ ඥාතින් පදින්චි කිරීමට බව කියමින් වනය විනාස සිදුකර ඇත
    මෙම විනාශය වැලැක්වීමට වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව,වනජීවී සංරක්ෂණ දෙපාර්තුනෙතුව මද්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක වූවද සහා එම විනාශයට දයක වූවන් කවුරුන්ද යන්න මෙහිදී පැහැදිලිව විමර්ශනය කෙරේ.

    http://lkenews.com/archives/734
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ

    මෙන්න අගය කරන්න ඕන වැඩක්....හැබැයි ඉතින් විල්පත්තුව කපලා නෑ කිවොතින් නම් ......:angry::angry::angry:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රංජා මේ දවස්වල සෑහෙන්න බිසී....
    ඉඳපල්ලකො පොඩ්ඩක් ෆ්‍රී වෙනකන්....
    හෙණ... ගස්සන්නෙ... හෙණ...
     
    • Like
    Reactions: KDH

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වූ දිවුලපිටිය අකරගම පස් කැපීමට අදාළව ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා කලුතරට මාරු කර ඇති බවද එම පුවතේ සඳහන් වනවා.
    මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් සකස් කළ වාර්තාව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලබාදීමෙන් පසු මෙම තීරණ ගෙන ඇති බවයි එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.
    මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍රයක හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධගේ පියා බවද වාර්තා වන බවයි පුවත්පත පවසන්නේ.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    කියුබ් 500 බලපත්‍රයෙන් පස් කියුබ් 61,000ක් කපලා

    පස් කියුබ් 500ට අඩු ‘බී‘ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරිමේ බලපත්‍රරයක් යොදාගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරැවන් පස් කියුබ් 61000 ක් කපා ඇති බවට තොරතුරු අනාවරනය වි ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
    ශ්‍රී ලංකා මානව හිමිකමි කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක කිර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ අද (31)දිවුලපිටියේ සංචාරයක නිරත වු පරිසර අධිකාරියේ හා භු විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් කණ්ඩායමක් විසින් මේ බව අනාවරනය කරගෙන ඇති බවයි.
    දිවුලපිටියෙන් කපන පස් මුතුරාජවෙල ගොඩ කිරිම සදහා යොදාගන්නා බවත් එම කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ දේශපාලනඥයකු හා දේශපාලනඥයකුගේ සමීපතමයකු බවත් තෙන්නකෝන් මහතා පවසයි. පගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම මුල්කරගෙන ඝාතන 40 ක් පමණ සිදුවී ඇතැයි ද ඔහු කියයි.
    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/503197
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වූ දිවුලපිටිය අකරගම පස් කැපීමට අදාළව ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා කලුතරට මාරු කර ඇති බවද එම පුවතේ සඳහන් වනවා.
    මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් සකස් කළ වාර්තාව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලබාදීමෙන් පසු මෙම තීරණ ගෙන ඇති බවයි එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.
    මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍රයක හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධගේ පියා බවද වාර්තා වන බවයි පුවත්පත පවසන්නේ.

    :lol::lol::lol:

    ඉන්දික අනුරුද්ධ muu kudu dumindayage fit ekaklu ne.