1. chirantha19890821

    Motorola phones හොඳයි ද?

    Motarola Flagship නම් හොඳයි. බජට් ඒවට නම් යන්න එපා. :yes:
  2. chirantha19890821

    "60% කට ක්ලබ් යන්න බෑ" බස් මොඩිෆයි කරන්න හේතු කියයි.. ඇත්තටම මේ නීති පිළිපදිනව ද? ‍ | Bus Modify

    පාටි දාන්නයි බස් එලවන්නයි දෙකක් බෑනේ. අනික ලන්කාවේ යඛ්ඛ පුත්තු බලෙන්ම ඩ්‍රයිවර් ට පොවන්න හැදුවේ නැත්තං ලෝක පුදුමයක්.
  3. chirantha19890821

    මොනා හරි ගසලා නේද මේ

    :baffled: :baffled: :baffled:
  4. chirantha19890821

    දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය👀🤧🙆‍♂️🤒❄️

    මෙහෙත් හෙනට හිම බං.... 😱 කියලා හිතං ඉන්නවා
  5. chirantha19890821

    Apple එකවුන්ට් එකට කාඩ් එක ඇඩ් වෙන් නෑනේ..

    ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙයන් බන්... :sorry:
  6. chirantha19890821

    බස් කේස් යථාර්ථය

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  7. chirantha19890821

    බඩුවක් ගහන එකයි 🤔

    මොන වරදක් කලාටද බං ගහන්නේ... 😱
  8. chirantha19890821

    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

    ටයිල් නම් ඉතින් Rocell හරි Lnaka Tile හරි ගන්න. අනිත් ෆිටින්ග්ස් නම් ඉතින් චයිනීස් ඒවත් අවුලක් නෑ. :yes:
  9. chirantha19890821

    IQSSL Graduate Membership Exam

    බම්පර්...
  10. chirantha19890821

    ලන්කාවෙ බස් දැක්කම මතක් වෙන්නෙ මොකක්ද මුලින්ම

    පලවෙනි තුන මතක් වෙලා හතරවෙනි එක ක්‍රියාත්මක කරනවා... :yes:
  11. chirantha19890821

    මොන type එකේ TV wall mount

    තැන, අවශ්‍යතාවය, ටීවී එකේ ප්‍රමානය, ඉඩ ප්‍රමානය වගේ දේවල් එක්ක වෙනස් වෙනවා... :yes:
  12. chirantha19890821

    ⛔️Breaking ⛔️ : රනිල් බජව් දමා කෝටි 32 කට කෙළලා මාට්ටු..............

    අනේ අහිංසක මිනිස්සුන්ට රිද්දන්න එපා බං... :sorry:
  13. chirantha19890821

    වත්මන් ජනාධිපති හා ආණ්ඩුව දින 100ක් තුල අසාරථකම රජයයි..

    යකෝ කිසිම සමගියක් නැති සමගි ජන බලවේගේ උන් නේ කියන්නේ... ආ කමක් නෑ... :baffled:
  14. chirantha19890821

    ඉන්දරේ කියලා රැවටුනා

    රැවටුනා නොවේ මා විශ්වාස කලා... 😭
  15. chirantha19890821

    ඇමරිකාවේ ගොං වැඩ

    බය වෙන්න එපා. වැටෙන්නේ නෑ බං. @GTRZ අයියා කමෙන්ට් බිත්තියේ අලවගෙන ඉන්නේ. ඒක නිසා බය නොවී ඉදපන්. වැටෙන්නේ නෑ... ඔව්.. :baffled:
  16. chirantha19890821

    SLT launched - True Unlimited Packages for 2025

    ඔය තේ එකක් බීලා යන්න බං එන්නේ. බිස්කට් ටිකක් එහෙම ලෑස්ති කරලා තියාගනින්... :sorry:
  17. chirantha19890821

    වයිෆ්ට බෙහෙත් ගන්න රජයේ රෝහලට ආපු නිවාස නියෝජ්‍ය ඇමති..

    එකක් නෙමෙයි. හත හමාරක් විතර ගහනවා... ඔව්... :sorry:

    No contents