1. chirantha19890821

    කාමුක හැගීම් අවුස්සන ගීත තහනම් කරයි!!!

    මේවා තාම තහනම් නේද?? :unsure:
  2. chirantha19890821

    Uber minivan කියන්නේ මොන van models?

    ඕ... තැනට ආවා කියන්න කෝල් එක ගත්තාම කෝල් එක තියන්නෙත් ජයරත්න පිහිටයි කියලා... :baffled:
  3. chirantha19890821

    මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

    මචං නිවන් සුව උඹේ සීයාට. සීයා නැති උනාට ගොඩක් දේවල් දායාද කරලා තියෙනවා. අවසර අරන් හරි කමක් නෑ අපිට දැනුමට තව යම් ටිකක් දාන්න පුලුවන් නම්. :yes:
  4. chirantha19890821

    අරපිරිමැස්ම කියන්නෙ මෙන්න මේකට

    ඒක මිසක්. මං බයවෙලා හිටියේ ඉස්කෝලේ එකේ ටීච සංගීතේ එකේ බෑන්ඩ් එකත් එක්ක අනුහස් ගහන මැච් එකක සින්දු කියයි කියලා... :o
  5. chirantha19890821

    රණවිරුවන් 1500 පමණ දැයට අහිමි වූ මුලතිව් ප්‍රහාරය

    ඔය මුලතිව් ගැන නම් කියන්න සෑහෙන්න දේවල් තියෙනවා. මහ උලු ගෙදර ඉන්න ඕනේ උන් කීදෙනෙක් නම් අද නිදැල්ලේ ඉන්නවද.
  6. chirantha19890821

    ගහන සීන්

    මොන වරදක් කළාටද ගහන්නේ?? :shocked: :shocked:
  7. chirantha19890821

    යූටියුබ් එකේ ගෑනු ඇඟ පෙන්නන අලුත්ම විදිහ

    අද්‍යාපනික දැනුම සඳහා සබස්ක්‍රයිබ් කලෙමි. :sorry:
  8. chirantha19890821

    අනේව්ව් සමිතාආ ආහ් 🤤

    ඔව් ඔව්.. උඹත් 89 ද?? :shocked:
  9. chirantha19890821

    අනේව්ව් සමිතාආ ආහ් 🤤

    අඩෝ මං සතයක් වියදම් කලේ නෑ හරිද... :angry::angry:
  10. chirantha19890821

    TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය විදේශයක සිට ගෙන ඵන දුරකථන වලට බලපාන හැටි..📵⛔

    එතකොට රට ඉඳන් වැකේශන් එන අයටත් පාවිච්චි කරන ෆෝන් එක රෙජිස්ටර් කරන්න ඕනෙද?? :unsure:
  11. chirantha19890821

    Vote for Sri Lanka

    Done...
  12. chirantha19890821

    Best route to Ella from Colombo

    කොළඹ ඉඳන් නුවරඑලි ගිහිල්ලා එතනින් පල්ලම් බැහැලා ඇල්ලට පලයන්. නියම පාරවල් ටිකක් තියෙනවා යන්න. :yes:
  13. chirantha19890821

    ලස්සන නමක් suggest කරන කෙනාට රුපියල් 1000 දෙනවා

    ඉටිකිරිස් ග්‍රැෆික්ස්
  14. chirantha19890821

    පරණ කෑගල්ල නගරය

    බම්පරේ...
  15. chirantha19890821

    ඇල්ල ඔඩිසියේ ටිකට්

    බම්පරේ....
  16. chirantha19890821

    ⛔BREAKING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

    පොඩ්ඩක් හිටපල්ලා. ලන්කාවට එන්න පැය දෙකක් විතර පරක්කු වෙලා. ටයිම් ඩිෆරන්ට් එක නිසා. :sorry:

    No contents