"60% කට ක්ලබ් යන්න බෑ" බස් මොඩිෆයි කරන්න හේතු කියයි.. ඇත්තටම මේ නීති පිළිපදිනව ද? ‍ | Bus Modify

Max_r

Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    කෙදිරි ගාන්න එපා කිව්වෙ ඕක තමයි
    මෙහෙ මිට්ටො හිතුවෙ, "මම" ඇරෙන්න අනිත් ඔක්කොමලා නීති ගරුක වෙන්න ඔනේ කියල.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    බුලත් කකා, මෙලෝ වෘත්තීය භාවයක් නැති, රු: 500 ට ලයිසන් ගත්ත නූගත් අඩුකුලේ පකයි ගෙ හීනමානෙ නැති වෙන්න දැන් පුකේ ලයිට් හයි කරගනින් 😂💩
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන බලපත්‍රය අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

    බස්රථයේ බලපත්‍රය දින තුනකටත් බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයාට දින 7 ක කාළයක් සඳහාත් බලපත්‍ර අත්හිට වූ බව එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් විහේෂ විමර්ෂණයක් සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

    බස්රථ ධාවනය සහ මගීන් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්දින පුහුණු වැඩමුලුවකට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපේ පැත්තෙත් ඉන්නව බස් එක ඇතුලෙ භීශනේ පතුරවන් ඉන්න සක්කිලි ටිකක්..
    බස් ඩ්‍රයිවර්, කන්ඩක්ටර් අනිවාර්යෙන් පුහුණුවකට පස්සෙ පර්මිට් දෙන්න ඕනෙ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157

    me hodatama madi. maasyakwath thahanam karanna tibba adu gaane. 🥱
     
    • Like
    Reactions: topkollek and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපේ පැත්තෙත් ඉන්නව බස් එක ඇතුලෙ භීශනේ පතුරවන් ඉන්න සක්කිලි ටිකක්..
    බස් ඩ්‍රයිවර්, කන්ඩක්ටර් අනිවාර්යෙන් පුහුණුවකට පස්සෙ පර්මිට් දෙන්න ඕනෙ
    වේලාවෙන් ප්‍රයෝජන අරන් පැමිණිල්ලක් දැම්මා නම් රෑට ටීවී එකේ කට්ටියව බලා ගන්න පුළුවන්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    club යනවා කියලා හිතාගෙන බස්වල බීලා නටන අය මේ පැත්තට වරෙන් 😂

    මේ වගේ එවුන් එක්ක රටේ ජිවත් වන සියලු දෙනාට ජිවත් විමේ වැටුපක් හා CV එකට ලංකාවේ ජිවත් උනෙමි කියලා සහතිකයක් දාන්න දෙන්න ඕනා.

    ක්‍රයිම් එගෙන්ස්ට් හියුමනිටි උනත්, විසබිජ මරලා මිසක් හදන්න ලේසි නැ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    වේලාවෙන් ප්‍රයෝජන අරන් පැමිණිල්ලක් දැම්මා නම් රෑට ටීවී එකේ කට්ටියව බලා ගන්න පුළුවන්...
    මට ආසයි ඔකටම උන්ගෙ බස් එකේ ගිහින් පොඩි වලියක් දාගෙන වැඩේ පත්තු කරන්න
    පරණ ඇරියස් එහෙම තියනව :P
    හැබැයි දැන් ඒ ඩ්‍රයිවරය නෑ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    මේ වගේ එවුන් එක්ක රටේ ජිවත් වන සියලු දෙනාට ජිවත් විමේ වැටුපක් හා CV එකට ලංකාවේ ජිවත් උනෙමි කියලා සහතිකයක් දාන්න දෙන්න ඕනා.

    ක්‍රයිම් එගෙන්ස්ට් හියුමනිටි උනත්, විසබිජ මරලා මිසක් හදන්න ලේසි නැ.
    image-2025-01-08-082939193.png
    :baffled:
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නීති තියෙනවා නම් ක්‍රියාත්මක කරන්න ඕන හැමෝටම එකවගේ. බැරිනම් නීති අයින් කරන්න ඕන
    ඔව් නීතියක් නැතුව නීති කඩලා පුරුදු වෙලා දැන් අමාරුයි කට්ටියට නීතියට වැඩ කරන්න.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    club යනවා කියලා හිතාගෙන බස්වල බීලා නටන අය මේ පැත්තට වරෙන් 😂

    රටේ 80% ට විතර ස්පා යන්න බෑ කියලා බස් කොන්දයි ඩ්‍රයිවරුයි දොරවල් දෙකේ ඉඳලා නගින උන්ගේ කටට අරන් බස් අයිති කාරයා සරම උස්සන් පුක දික් කරන් ඉන්නවද දන්නේ නෑ. කිතුල් ගහට නැග්ග එකාගේ කතාව තියෙන්නේ බස් සංගම් පොන්නයන්ට... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: නීතියට යන්න බෑලු මිනීමරන්න අවසර ඕනේලු බස් පකයන්ට. 🤮🤮🤮🤮
     
    Last edited:
    • Haha
    Reactions: Psiko and ttj