1. chirantha19890821

    RIP AnuradhaRa

    වෙලා තියෙන්නේ මොකද්ද කියලා කියපන්කෝ එකෙක්. විපතක් ද?? අද දින මෙහි වැඩමවා වදාල ස්වාමීන්වහන්ස අවසරයි..... ------ Post added on 1734357877
  2. chirantha19890821

    කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය 1980-1982

    http://www.stamps.gov.lk/904.php#:~:text=The%20invention%20of%20the%20%22Kulasinghe,President's%20Prize%20for%20best%20invention. https://en.wikipedia.org/wiki/A._N._S._Kulasinghe
  3. chirantha19890821

    කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය 1980-1982

    අඩේ තැන්කූ බන්. ලංකාවට ආපු වෙලාවක යන්න ඕනේ. :love2: :love2:
  4. chirantha19890821

    ස්පා එපා...

    කෝමද ඔය ස්පා කෙල්ලෙක් එහෙම ඇවිල්ලා 'ආ මල්ලි ඊයේ ස්පා එකට ආපු වෙලාවේ පර්ස් එක දාලා ගිහිල්ලා' කියල ඔය බෝඩ් උස්සන් ඉන්න එකෙකුට කිව්වොත් එහෙම... :sorry:
  5. chirantha19890821

    මහාචාර්ය Bernd Friedrichs මහතාගේ ලංකා සවාරි - 1988

    ඒ කාලේ යඛ්ඛ පුත්තු ෂැපට ඉඳලා තීනවා නේ.... :yes: :yes:
  6. chirantha19890821

    කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය 1980-1982

    අඩේ ඕක අපිට බලන්න යන්න බැරිද බං?? මට කාලෙක ඉඳන් ඔය ප්‍රශ්නෙ තිබ්බා... :unsure:
  7. chirantha19890821

    බඩු පෙට්ටිය මෙහෙට ආවට පස්සේ? 🚢⚓🛳️

    මෙම ලිපියේ @Solo Rider යනුවෙන් සඳහන් කර ඇති වාර ගනන කියා වටිනා බලු කපුටු දානයක් දිනා ගන්න.... :yes::yes: සමබර දායකතවය #9inchekclub :sorry:
  8. chirantha19890821

    මොනවද මේ "Terminals" කියන්නේ? 🚢⚓🛳️

    Bumpi... අඩෝ කාලෙකට පස්සේ :love2: :love2:
  9. chirantha19890821

    ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

    Ammo Depot එකකට තමයි ගහලා තියෙන්නේ. තාම ගිනි ගන්නවලු.
  10. chirantha19890821

    එදවස කොලබ වරස 1997දී

    පොඩ්ඩ... හොඳ පොඩ්ඩ.... ගහනකොට ගහන්නේ සිහිය නැති වෙන්න... මෙයා මේව කියන්නෙ නෑ... :sorry:
  11. chirantha19890821

    ලේසියෙන් MSC එකක්

    ලේසියෙන් කරන්න පුලුවන් Msc කොහෙද බං තියෙන්නේ? එහෙමන්ං ඉතින් දේශපාලුවෙක් වෙන්න ඕනේ. ලේසියෙන් කරන්න පුලුවන් කියලා හිතලා Msc කරන්න එපා බන්. ජොබ් දෙක කරන අයත් පාඩම් කරලා Exam ගොඩ දාගන්න උන් ඉන්නව. කලොත් උඹට නොකලත් උඹට. මොකද ඔය ඉගෙනගත්තුවා කවදාහරි හොඳ තැනකට සෙට් වෙලා වැඩ පෙන්නන්න කිව්වම කෙලවෙන්නේ...
  12. chirantha19890821

    ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

    ඕකට බැරි කෝම්බ කියලලු කියන්නේ... :shocked:
  13. chirantha19890821

    නාමල්ටත් කෙළවෙන ලකුණු..! හොරට විභාග ලියූ නාමල්ගේ නම නීතිඥ ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස අගවිනිසුරුතුමියගෙන් ඉල්ලයි..!

    පිස්සුද යකෝ... ඌ ඔය දාලා තිබ්බ කම්පියුටරේ එපා කියලා ඒක ගලවලා පැත්තකින් තියලා තමයි විභාගේ ලියලා තියෙන්නේ... තව කරන්ට් එක යනවා කියලා AC එකත් නිවලා දැම්මාලු...... . . . . . . . . . . . . පස්සේ මං හීනෙන් ඇහැරුනා....
  14. chirantha19890821

    Ryzen 5 ද intel i5 ද ?

    https://www.corsair.com/us/en/explorer/diy-builder/fans/what-is-pwm/#:~:text=PWM stands for Pulse Width,the speed of the fan. PWM Controller එකෙන් කරන්නේ ෆෑන් එකේ වෝල්ටේජ් එක අඩු වැඩි කරන එක. ඒකෙන් තමයි ෆෑන් එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ. පී සී එකේ උශ්නත්වය අඩු වැඩි වෙනකොට ස්පීඩ් එකත් ඒ එක්කම...
  15. chirantha19890821

    Ryzen 5 ද intel i5 ද ?

    VGA කාර්ඩ් එකේ Fan එකෙන් කරන්නේ VGA එක කූල් කරන එකනෙ. කෝකටත් ෆෑන් 4ක් දාන්න. වඩා හොඳයි. PWM controller එකක් දාගත්තාම සද්දෙත් අඩුයි.
  16. chirantha19890821

    Ryzen 5 ද intel i5 ද ?

    Ryzen 1600X එකක් දැන් අවුරුදු 4කට එහා පාවිච්චි කරනවා RX580 4GB එකක් එක්ක. කියන්න කිසිම දයක් නෑ පට්ට. ෆෑන් නම් 4ක් දාන එක Recommend කරනවා. :yes: :yes:
  17. chirantha19890821

    HELP!! කෙල්ලෙක්ගේ කේස් එකක්

    කෙල්ල හින්දි නිලියක් වගේ හින්දා උඹ ෆිල්ම් සෙට් එකේ තේ අල්ලන එකා කියලා හිතන් ඉන්නවද දන්නේ නෑ නේ.... තේ එක අල්ලන වෙලාවට අන්බ්ලොක් කරලා පස්සේ බ්ලොක් කරනවද දන්නේ නෑ... :sorry:
  18. chirantha19890821

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    කෙලින්ම ගානක් කියලා ඕක බාලා දීපන් බන්... කනක් ඇහිලා ඉන්න... :sorry:

    No contents