ජනාගේ පේයි ටැක්ස් අපබ්‍රංශය....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    උඹ කියන එක තෙරුනේ නෑ මට. මට ටැක්ස් ගැන අවබෝධයක් නෑ, මම ඔය කොමස් ෆීල්ඩ් එකේ නෙමෙයි. මට තේරුනේ ඉස්සර ටැක්ස් ෆ්‍රී තිබ්බ 100,000/= දන් 150,000/= වෙනකන් වැඩි කරල කියන එක. සහ ඉස්සර ඊළැඟ ලක්ෂ 5 කිව්ව එක 10 කරල නිසා % කැඩෙන ලෙවල් එක මාසෙට 41666.66 සිට් 83333.33 වෙනකන් වැඩි වෙලා කියල.

    අර ප්‍රතිශත් මගුලක් දා තියෙන්නෙ ඉස්සර එකට සාපේක්ශව දැන් එකෙ සේවින් වෙන %
    matath wediya therumak na 🤭

    me yata tiyena section eka dakela mama uda comment eka type kare

    රුපියල් ලක්ශ එකාමාරක් පඩි ගන්න පුද්ගලයන්ගේ බදු 100% නිදහස්.

    ලක්ශ 2ක් 71% කින් බදු නිදහස්.
    ලක්ශ 2 මාරක් 61% කින් බදු නිදහස්. ලක්ශ 3ක් 47% කින් බදු නිදහස්.
    ලක්ශ 3 මාරට වැඩි 25% කින් බදු නිදහස්.
     
    • Haha
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලොන්තයෝ කියන්නෙ ජෙප්පන්ගෙ පච වලට රැවටිලා රට හදනකල් බලන් ඉඳලා දැන් කෙඳිරි ගාන උන්ට. උඹත් ඒකෙ නම්, උඹත් ලොන්තයේ, නැත්තන් ඉතින් ලොන්තයෙක් නෙවී.

    ම්ම්ම්..... මම තවම මාස දෙකයි දවස් 27යි බලන් ඉඳල තියෙන්නෙ බන්.
     
    • Haha
    Reactions: tharakaf

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,943
    2,133
    113
    colombo
    “Accordingly, someone earning a salary of Rs. 150,000 per month is 100% tax exempt.

    A person earning Rs. 200,000 is exempt from tax by 71%.

    A person earning Rs. 250,000 is exempt from tax by 61%.

    A person earning Rs. 300,000 is exempt from tax by 47%.

    A person earning Rs. 350,000 is exempt from tax by 25.5%.”

    http://www.adaderana.lk/news.php?nid=104330

    කාවද මේ අය අන්දන්නේ කියලා තෙරෙන්නේ නෑ...​

    දැන් අපි ගමු ලක්ෂ තුනක් පඩි ගන්න කෙනෙක්...​

    300,000 LKR - මෙකෙන් බදු ගෙවන්න වෙන්නේ 53%කට​

    300,000 * 0.53=159,000 දැන් මේකට නේ ටැක්ස් එක ගහන්නේ...​

    දැන් මේකට නේ ටැක්ස් එක ගහන්නේ... දැන් ඒ ස්ලොට් එකට අදාල ප්‍රතිශතය 30% නේ...​

    ඉතින් අපිට ගෙවන්න වෙනවා... 47,000k​

    එහෙම නැතුව අලුතෙන් ආයේ මුල් ස්ලොට් වලින් පටන් ගන්නේ නෑනේ.​

    Ranil hitiya nm meeta wada deyak karanawa kiyalada kiyaganna one ubata
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    matath wediya therumak na 🤭

    me yata tiyena section eka dakela mama uda comment eka type kare

    රුපියල් ලක්ශ එකාමාරක් පඩි ගන්න පුද්ගලයන්ගේ බදු 100% නිදහස්.

    ලක්ශ 2ක් 71% කින් බදු නිදහස්.
    ලක්ශ 2 මාරක් 61% කින් බදු නිදහස්. ලක්ශ 3ක් 47% කින් බදු නිදහස්.
    ලක්ශ 3 මාරට වැඩි 25% කින් බදු නිදහස්.

    මම තේරුම්ගත්තෙ නම් ඔය කියල තියෙන්නෙ කලින් ගෙව්ව ('A' amount / දැන් ගෙවන 'B' amount ) වල % එක.

    කලින්ට සාපේක්ෂව දැන් එකේ අඩුවීමේ % එක
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මම තේරුම්ගත්තෙ නම් ඔය කියල තියෙන්නෙ කලින් ගෙව්ව ('A' amount / දැන් ගෙවන 'B' amount ) වල % එක.

    කලින්ට සාපේක්ෂව දැන් එකේ අඩුවීමේ % එක
    ehemenan sahena drop ekakne..mamenan hithanne na mechchara adu kerai kiyela.....puken yanda wenne anduwata
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ehemenan sahena drop ekakne..mamenan hithanne na mechchara adu kerai kiyela.....puken yanda wenne anduwata

    දන්නෙ නෑ බන්. මම කොමස් කරල නෑ OL වලටවත්. ඒක නිසා ඔය වාණිජ සංකල්ප දන්නෙ නෑ. හැබැයි මැත්ස් කරපු නිසා අංක ගණිතය තේරෙන ටිකෙන් තමයි ඔහොම වෙයි කියල හිතුවෙ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ගැසට් එක එනකන් ඉවසන්න . නිව්ස් ආටිකල් එකක් බේස් කරන් ගණන් හදන්න නාස්ති කරන කාලේ අපරාදේ . :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    දන්නෙ නෑ බන්. මම කොමස් කරල නෑ OL වලටවත්. ඒක නිසා ඔය වාණිජ සංකල්ප දන්නෙ නෑ. හැබැයි මැත්ස් කරපු නිසා අංක ගණිතය තේරෙන ටිකෙන් තමයි ඔහොම වෙයි කියල හිතුවෙ.
    AKD ge kathawa ahuwa dan....umba kiwwa widiha hari wage :baffled:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    “Accordingly, someone earning a salary of Rs. 150,000 per month is 100% tax exempt.

    A person earning Rs. 200,000 is exempt from tax by 71%.

    A person earning Rs. 250,000 is exempt from tax by 61%.

    A person earning Rs. 300,000 is exempt from tax by 47%.

    A person earning Rs. 350,000 is exempt from tax by 25.5%.”

    http://www.adaderana.lk/news.php?nid=104330

    කාවද මේ අය අන්දන්නේ කියලා තෙරෙන්නේ නෑ...​

    දැන් අපි ගමු ලක්ෂ තුනක් පඩි ගන්න කෙනෙක්...​

    300,000 LKR - මෙකෙන් බදු ගෙවන්න වෙන්නේ 53%කට​

    300,000 * 0.53=159,000 දැන් මේකට නේ ටැක්ස් එක ගහන්නේ...​

    දැන් මේකට නේ ටැක්ස් එක ගහන්නේ... දැන් ඒ ස්ලොට් එකට අදාල ප්‍රතිශතය 30% නේ...​

    ඉතින් අපිට ගෙවන්න වෙනවා... 47,000k​

    එහෙම නැතුව අලුතෙන් ආයේ මුල් ස්ලොට් වලින් පටන් ගන්නේ නෑනේ.​

    UBALA GE AKD SUPIRI NE GEVAPAN GEVAPAN
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අයියෝ රනිල් කරන්න හිටපු එකක් නෙවෙයිද කරලා තියෙන්නේ...

    කොච්චරවත් කියනවා රනිල් ගිය පාරෙම යන්න කියලා...

    අහන්නේ නෑ නේ...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    mewa nikan wanduru kunuharpa wage.
    kiyana pamkak summarize karala kalin blocks walata gahapu percentage eka mechcharai, aluthin blocks walata gahana percentage eka mechcharai nokiya mona kunuharpayakda ban me kiyala thiyanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,844
    113
    අපේ නම් ගහන තෙල් බිල් එහෙම දාලා ටැක්ස් හදන්නේ
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1734522126836.png

    kalin thibba salab ma apply unoth 5 Lak salary ganna kenekta 18,000 wage labayak enne, salary eka ekka gathama 3.6% salary increse ekak wage. mokuth nethuwata hodai ithin (calculation wala weradi thiyenawa nam tx expert la pennawa denna)
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    tharaha nathuwa okatama 1 Mil wenakal dala hadala ewapanko
    OLD TAX
    1734522928002.png

    new Tax
    1734522973323.png

    eth 18,000 labe. rate eka 0-30% wenakan set eken ena labe (montly sal 358,333 ) tama 18,000. eta wada wedipura ganna ayage ithuru ewa 36% yana nisa sal 358,333 wedi kotasata tax wenask wenne ne. duka tama ban. adu gane gewana tax ekata benift tikak wath me ekkama tax geawana minisuta dunna nam hari. (eg Gov Istitute/Hospital waladi Prority..Airport VIP, Vehical import waldi tax benift wage mona hari )

    eth balapan den wenne api gewan tax eken padi ganna Gov + aswesuma unage part balaena inna wela thiyenne. balamu meka impliment wena kota ehema system ekak wath me para hedida kiyala
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    OLD TAX
    View attachment 243747
    new Tax
    View attachment 243748
    eth 18,000 labe. rate eka 0-30% wenakan set eken ena labe (montly sal 358,333 ) tama 18,000. eta wada wedipura ganna ayage ithuru ewa 36% yana nisa sal 358,333 wedi kotasata tax wenask wenne ne. duka tama ban. adu gane gewana tax ekata benift tikak wath me ekkama tax geawana minisuta dunna nam hari. (eg Gov Istitute/Hospital waladi Prority..Airport VIP, Vehical import waldi tax benift wage mona hari )

    eth balapan den wenne api gewan tax eken padi ganna Gov + aswesuma unage part balaena inna wela thiyenne. balamu meka impliment wena kota ehema system ekak wath me para hedida kiyala
    waha tikak hoyala diyan.
    puka iran hoyala pin bathalata kannath dila thawa unge loku line balannath epai dan
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    This is really simple

    A person who earning 200,000 has to pay 10,500 per month. As per the amendement its reducing by 7,455
    A person who earning 250,000 has to pay 21,000 per month. As per the amendement its reducing by 12,810
    A person who earning 300,000 has to pay 35,000 per month. As per the amendement its reducing by 16,450
    A person who earning 350,000 has to pay 52,500 per month. As per the amendement its reducing by 13387.50 ( i have a doubt regarding this. unless otherwise gov is planning to increase tax after 300,000 the saving seems to be incorrect)
     
    • Like
    Reactions: tharuka1989

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා

    Nice