1. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    වට් ද හෙල් බං ලියන මගුලක් සිංහලෙන් ලියපන්, කියවගන්න බෑ :lol::lol:
  2. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    ඔටුවො ඔක්කොම වැඩ පෙන්නන්න හදන්නෙ ගෑණුන්ට තමා බං :lol::lol: අසරණ ගෑණු
  3. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    ;););) ඔටුවො ටික මිසින් නේද?
  4. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    එහෙනම් දැන් ගෙදර මිනිස්සුන්ට කනක් ඇහිල ඉන්න නැතුව ඇති:P
  5. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    ලොල් මේ වගේ ත්‍රෙඩ් වලනෙ ගිහාන්,ක්ලාක්,අමිලයියා,මහේශ් වගේ අයගෙ වචන හැසිරවීමේ කුසලතාව හොඳටම එලියට එන්නෙ හිනාකාල මැරෙනව අප්පා :lol::lol:
  6. Udperi

    [IMG] ඔයාටත් එසේම වේවා කියල මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා

    [IMG] ඔයාටත් එසේම වේවා කියල මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා
  7. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    හරි දෙන්නටම බායි
  8. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අපේ ත්‍රෙඩ් එකත් දැන් කලින් තරම් ස්පීඩ් නෑ කාලයක් තිබ්බා කට්ටිය රෑට සෙට් උනාම උදේ ඇවිත් බලද්දි පිටු 80ක් විතර ගිහින් :lol::lol:
  9. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අනේ නෑ තාම මග කිවුවනෙ :P
  10. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ටිපිකල් මල්ලිල :P තව ටික කාලයයිනෙ අක්කෙ දැන් ෆන් ගත්තම මොකද :lol::lol:
  11. Udperi

    අමිතාබ් බච්චන් 20දා ශ්‍රී ලංකාවට

    ලිස්ට් එකේ නම් නෑ :P මම දැක තිබේ ඉන්න රික්වෙස්ට් එකක් දාන්නම්
  12. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    කම්මැලියි අක්කේ :P නරකයි නේන්නම් :lol: එතකොට අර ෆන් ගතිය බහිනවා
  13. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    :P:P:P නෑ නෑ එනවමයි :lol::lol:
  14. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඔය ත්‍රෙඩ් එකත් එළටම නැගල යනවා අපේ නවාතැනෙත් එහෙමමයි GihanFX :8,430 thilangr8 :6,929 lucky_lakshitha :6,006 twisted :3,658 Udperi :2,298 sachii :2,151 Anjala_88 :2,123 smallvilleclerk50 :1,921 thm14 :1,802 krizta...
  15. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ලොල්, ඤාණ නෙමෙයි ඥාන :P හ්ම්ම් හ්ම්ම් ඒක ආවම මොලේ නිකන් එළියට පනින්න තරම් පෑදෙනවා :lol:
  16. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මේ මල්ලිත් ඒ මල්ලි වගේම දැන් ගෙදරට වෙලා ෆුල් ෆන් එකේ ඉන්නවා :lol:
  17. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    100ට වෙනකන් හරි ගනන් කරන්න දන්නව කියන්නෙ ලොකු දෙයක් :lol::lol: මම හිතුවෙ ගනන් කරන්න පුළුවන් 10ට යනකල් විතරයි කියල :P
  18. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මොන දත? :lol::lol: :no::no: තාම මග
  19. Udperi

    අමිතාබ් බච්චන් 20දා ශ්‍රී ලංකාවට

    ඌ සිංහලෙන්ම රිප්ලයි කරාට සිංහල තේරුම් ගැනිමේ අපහසුතා තියනවලු :lol::lol: ඒකද නමේ මැද්දෙන් Akon කියල දාගෙන ඉන්නේ :P
  20. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඒකනම් සිරා ජෝක් එක :P ඔයාගෙ එක එක වෙලාවට අළුතින් දත් එනවද? :baffled::baffled::lol:

    No contents