මචං මම හිතන්නේ නෑ පැය දෙකක කතාවකින් කෙල්ල කොයි වගේ කෙනෙක්ද කියන එක උබට තියා ශක්‍රයටවත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල. කරන්න ඕනේ මචං ටිකකාලයක් ආශ්‍රය කරපං එතකොට හරියටම නැතත් ගොඩක් දුරට තේරුම් ගන්න පුළුවන් වෙයි අදහස් කොහොමද කියල.. ඒත් මචං පුරුදු, ජිවත් වෙන විදිහ දැනගන්නනම් දෙන්නා එකට ජීවත් වෙන්න...