එතෙන ඉන්න එකෙක් කියල තිබ්බ ළමය දැනටමත් නැතිවෙලා කියල සහ මීඩියා ඇත්ත හංගනවා කියලා. ඒ වුනාට තාප සංවේදක කැමරා යවල ඩොකාල කන්ෆර්ම් කරගෙන තියනවා දරුවා තාම උස්ම ගන්නවා කියල. ඒ උනාට මේ වෙද්දී දරුවාගේ ඔලුව සහ අත්දෙක ඉදිමිලා තියනවලු ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් හිටියහම එහෙම ඉදිමෙන එක සාමාන්යයිලු. ඒත් අත් දෙක...