වෙනස්ම කොත්තුවක් කන්න ඕනේනම් කෝට්ටේ රජමහා විහාර පාරේ තියන කාසා ඉටලියානෝ එකට පල. ඉතාලි හර්බ්ස් මෙහෙම වවනාවා ඒ ගොල්ලෝ අවුරුදු ගානක් ඉතාලි ඉදල ආපු දෙන්නෙක් කරන්නේ. චීස් ජාති ඔලිව් ඔයිල් වගේදේවල් ඉතාලියෙන්ම ගෙන්නනවා
එතෙක්කම කොත්තුව හදන්නේ ස්පැගටි හරි මැකරෝනි හරි වලින් පට්ට රහයි.. කොත්තු විතරක්...