ලොකුම වෙනස්කම් තමයි ඩ්‍රම් එක. අනිත් එක ඔක්තර්පෑඩ් එක වෙනුවට ප්ර්කෂන් රීප්ලේස් කරලා තියන එක..
එතනිනුත් එහාට ගියොත් මේරියන්ස්ලා කරනවා ගිටාර් පවා ඉලෙක්ට්‍රික් නෙමෙයි බේස්, රිදම් ලීඩ් තුනම එකොස්ටික් ගිටාර් එතකොට පුළුවන් තරම් සින්ත්, පෑඩ්ස් නැතුව පියානෝ සෙක්සෆෝන් මෙලොඩිකා එකෝඩියන් වයලීන් වගේ...