පළවෙනිම දේ තේරුම් ගන්න ඕනේ අපිට බඩ විතරක් අඩු කරගන්න විදිහක් නෑ. අඩු වෙන්නේ සම්පුර්නයෙන්ම ඇගම.
මොකද බඩේ තියන ෆැට් එක විතරක් අපිට බර්න් කරන්න බැ බර්න් කරද්දී මුළු ඇගේම ෆැට් එක බර්න් වෙනවා.
එතකොට ඇගම අඩුවෙනවා.
ඔව් ජිම් නොගිහින් ඩයටින් වලින් විතරක් ඇග අඩුකරගන්න පුළුවන් මම මාස තුනට කිලෝ 30 අඩු කළා...