1. chamal89

    hutch unlimited youtube

    Monthly limit ekak thiyanwada ?
  2. chamal89

    කේ.බී.බී. 50 -> 11.5GB

    Mokakda me scn eka ?
  3. chamal89

    Pickme ammage hu

    කියන්න සතුටුයි මිත්‍ර වරුනි එකපාරක් මීගමුවේ ඉදල පාර්ටි එකක් ඉවර වෙලා එන්න අපිත් එක්කම හිටපු එකෙකුග් කාර් එකක එන්න ආවා. මූට උබර් එකෙන් මොකක්ද ගානක් හම්බ වෙන්න ඒ සුමානෙට තව එක හයර් එකක් මදි කියල මගේ ෆෝන් එකෙන්ම හයර් එකක් දැමමා ඌට. කියන්න දුකයි මිත්‍ර වරුනි හොටෙල් එක ඉස්සරහ හිටපු ටුක් අයියලා හෙනම...
  4. chamal89

    best Sinhala Tele series

    Crime scene කුබියෝ සහෝදරයා සුදු ඇදගෙන කළු ඇවිත් වීරයා ගෙදර ඇවිත් සුළග මහමෙරක අඩෝ දැනට යන ඒවායින් තණමල්විල කොල්ලෙක් සකල ගුරු
  5. chamal89

    peak data and off peak data

    වාසිය මේකයි මචං, හිතහන්කෝ 2GB පැකේජ් එකක් උබ ඇක්ටි වෙට් කලා කියල එතකොට ඒක දෙකට බෙදෙනවා නයිට් ටයිම් 1GB ඩේටයිම් 1GB විදිහට. මනුස්සයෙක් වැඩියෙන් ඩේටා පාවිච්චි කරන්නේ දවල් කාලේ, උදේට ස්කූල් යන්න තියන එකෙක් වැඩට යන්න තියන එකෙක් මහරෑ ඇහරගෙන ඩේටා යූස් කරනවා අඩුයි. ඒත් දවල් වරුවේ නැත්නම් රෑ 12ට...
  6. chamal89

    තලගොයි_රෝස්ට් කරපු 6 දෙනෙක් අල්ලයි

    තලගොයි දිව කෙසෙල් එක්ක කනවලු මතකය වැඩි කරගන්න
  7. chamal89

    Good workout plan (schedule) help

    උස, බර, එක්ක ඕනේ මහත් වෙන්නද කෙට්ටු වෙන්නද කියන එකයි පුලුවන්නම් ඇගේ ෆොටෝ එකකුයි දාන්න ශෑඩුල් එකක් හදල දෙන්නම් ඒත් එක්කම බිගේනර් කෙනෙක්ද නැත්නම් කොච්චර කල් වර්ක් අවුට් එක කරනවද කියන එකත් දාන්න
  8. chamal89

    Good workout plan (schedule) help

    උස, බර, එක්ක ඕනේ මහත් වෙන්නද කෙට්ටු වෙන්නද කියන එකයි පුලුවන්නම් ඇගේ ෆොටෝ එකකුයි දාන්න ශෑඩුල් එකක් හදල දෙන්නම්
  9. chamal89

    22+ wela yaluwanee

    Congratulations
  10. chamal89

    පනහක් වෙලා යාලුවනේ!

    Congratulations..!
  11. chamal89

    මේ සර්පයා මොකෙක්ද?

    ලංකාවට ආවේනික පුල්ලි දත් කැටියා රතු දත්ත සටහනේ LC කාණ්ඩය යටතේ ඉන්න සතෙක් අහිංසකයෙක්. කොස්සකින් වගේ දෙයකින් තල්ලු කරලා මිදුලට දාන්න මියන්, හූනන්, හිකනලුන් සහ බිත්තර තමයි ආහාරයට ගන්න කැමැති. ගොඩක් වෙලාව නිශාචර පැවතුම් තියන සතෙක් ඒත් සමහර වෙලා වලට දවල් කාලෙදිත් දකින්න පුළුවන්. බය වුනාම බොරුවට...
  12. chamal89

    මේ සර්පයා මොකෙක්ද?

    ප්‍රදේශය කියන්න පුලුවන්ද ?
  13. chamal89

    Night Club ජීවිතේ

    හරි ක්ලබ් එකක කිසි ප්‍රශ්නයක් නෑ RNB ඩිස්ක් වගේ ඒවගේ කිසිම අවුලක් වෙන්නේ නෑ. ගර්ල්ගෙන් අන්සාර් එකක් නැත්නම් බලෙන් කිසි එකෙක් එන්නේ නෑ
  14. chamal89

    Night Club ජීවිතේ

    නයිට් ක්ලබ් යන්න ඉස්සෙලා ලංකාවේ තියන නයිට් ක්ලබ් ගැන පොඩ්ඩක් දැන ගෙන ඉන්න එක හොදයි. ලංකාවේ පබ් ඇරුනහම නයිට් කලබ් කොටස් තුනකට බෙදන්න පුළුවන් 1. නයිට් ක්ලබ් 2. කැරෝකි කලබ් 3 කසිනොස් නයිට් කලබ් -------------- නයිට් ක්ලබ් කියන්නේ මම පර්සනලි රෙකමන්ට් කරන කලබ් ජාතිය. ගර්ල් ෆෙන්ඩ් එක්ක හරි...
  15. chamal89

    299 / 240 විශේෂ MOBITEL Couple පැකේජ දීමනාව .

    Mage thiyana number ekak 299 convert karaganna barida ?
  16. chamal89

    ඇග හදන කෑම

    මචං අපි මුලින්ම බලමු මහත් වෙන්නේ කොහොමද කියල. අපේ ශරීරය එදිනදා ක්රියාකාරිත්වයට අවශය ශක්තිය ලබා ගන්න දහනය කරන කැලරි ප්‍රමාණයක් තියනවා ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේක උස, බර සහ වෙනත් සාමාජිය කාරණා මත වෙනස් වෙනවා. ඉතින් ශරීරයට එදිනදා ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩි...
  17. chamal89

    රාවණා

    රාවනා කියල කෙනෙක් ලංකාවේ සිටියා සහ ඒ වෙද්දී ලංකාවේ දියුනු ශිෂ්ටාචාරයක් තිබුනා. ලංකාවේ මහා වංශය කියයන්නේ 100 % ඇත්තමද කියල ප්‍රශ්ණ කරන්න පුළුවන් තැන් තියනවා
  18. chamal89

    අනියම් සබඳතා 16+++

    අනේ මන්ද බං මම මේ කියන්නේ අත්දැකීමෙන් උබට එහෙම වෙන්න කියල නෙමෙයි ... මම දන්නා උබ වගේ එවුන් ගොඩකගේ ගෑණූ පිට ගියා සමහර පවුල් කැඩුන.. හේතුව මචං ගැණි උබේ ඉස්සරහ ඕපන් වෙන්න බයයි උබේ විදිහත් එක්ක මොකද උබ වැරදියට හිතයි කියල..ගොඩක් දේවල්, සේක්ෂුවල් නීඩ්ස්උත් එක්කම හංගගෙන ඉන්නවා..
  19. chamal89

    අනියම් සබඳතා 16+++

    ඕකේ දෙපැත්තක් තියනවා මචං. මගේ යාලුවෙක්ට සීන් එකක් උනා ඌ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා ගෙවල් වලිනුත් දැන ගෙන බදින්නම තාමා හිටියේ ඒත් එක පරම උන්ගේ අම්ම කාගේද බොරු කේලම් වගයක් අහල කෙල්ලට අකමැති උනා. කෙල්ලව බදිනවානම් අම්ම වහ බොනවා කියල වහ කුප්පියක් බෑග් එකේ තියන් හිටියා. පස්සේ අම්මලම කෙල්ලෙක් හොයල...

    No contents