1. pitiye.appu

    පිළිකා 2

  2. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    නෑ Fat විතරක් කන්න දෙන්නෙ නෑ. විශේෂයෙන් මත පළ කරල නෑ.
  3. pitiye.appu

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම Kandy Help

    හරි නොගියට පොට්ට වෙන්නෙ නෑ ඩොකාලාගේ වගේ.
  4. pitiye.appu

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම Kandy Help

    කොට්ටාවෙ කීල්ස් එක ඉස්සරහ ඇස් වෙද මහත්තයා, එතෙනින් හරි නොගියොත් කියපන්.
  5. pitiye.appu

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම Kandy Help

    ඔව්, එහෙම තමයි ඇහැට බෙහෙත් කරන්නේ
  6. pitiye.appu

    Es dekata kela wela wage

    සිංහල බෙහෙත් වලින් පුළුවන් , ඇස් වෙද ගෙදරකට යන්න.
  7. pitiye.appu

    Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

    ඒ ක්‍රමයට කරනව germany russia වගේ රටවල් වල sauna කියල ක්‍රමයකින්. මම වෙදෙක් නෙවෙයි 😎
  8. pitiye.appu

    Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

    දාඩිය නොදා ඉන්නකොට දවසට පැය බාගයක් වත් ඇඟ රත් වෙලා දාඩිය පිටවෙනව නම් හැදෙන්නෙ නෑ.
  9. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    දාපන් දාපන් හොයලා. එතකොට බලාගන්න පුළුවන් හැබෑවම නෑවේ කවුද කියලා 😆
  10. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    උන් නාපු හිංදානේ මාව ඒකෙන් ban කරල තියෙන්නේ 🤭 ඉතිං
  11. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    නෑ 🤭 නොදනී මේ කේ‍ස් එකට අදාළ නැනේ ඉතිං නොකා ඉඳල බලහං , එතකොට විතරයි ඕක මීටරේට අහු වෙන්නේ. එක තමයි හැකියාව 😎
  12. pitiye.appu

    Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

    මෙතෙක් වෙලා නෑ, ඉදිරියට වෙන්නෙත් නෑ. 😎
  13. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    උන් අති බහුතරයක් කන්නෙ නෑ. අමුවා තමයි කන්නෙ ලංකාවෙ හැදෙන එව්වා.
  14. pitiye.appu

    Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

    ආයෙත් ආවා ? මොනවද බීපු බේත් ?
  15. pitiye.appu

    Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

    සිංහල බෙහෙත් කරපන්, නැත්තම් අක්මාව left වෙයි.
  16. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    ඒත් 🌶️ කනකොට ඕන stamina එකක් බහිනවා. සිංහල ගෑණු අවුරුදු 45 පැන්න ගමන් stamina නැත්තෙ ඒ හිංදා නේ.
  17. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    ජය වේවා පඬුවස්නුවර තැන මොකක්ද ? 🤔 ------ Post added on 1700984369
  18. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    Keraminiya Traditional Ayurvedic Medical College and Hospital ( K.N.D.Pvt Ltd ) https://maps.app.goo.gl/P98hbQ3tQgzFUW2i9 ගිහිල්ලා බේත් අරන් බීලා බලන්න.
  19. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    කුරුණෑගල කිව්ව නේ. ඔය කිට්ටුව තැනක් තියෙනවා ඔය ඔක්කොම ලෙඩ ටික සනීප කරගන්න පුළුවන් තැනක්.
  20. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    යකඩෝ, ලෙඩ කීයක්ද බං උඹට 🤢

    No contents