ලංකාව සමකාසන්නයේ තියෙන්නේ , ස්වාභාවිකව ඇඟ රස්නෙයි ඒ හිංදා දාඩිය පිටවෙනවා ඇඟේ උෂ්ණත්වය පාලනය කරන්න.
රතු මිරිස් වගේ ගිණියම්කාරකයක් බඩට ගියාම බඩවැල් තැම්බිලා පටක දිරනවා. ඒකෙන් ඇඟේ ප්‍රතිශක්තිය බහිනවා, ඒවගේම ආයුෂ අඩු වෙනවා.
මේ ගෑණු කෙනා එවා නොකාපු හිංදා ඇඟේ ප්‍රතිශක්තිය බැහැලා නෑ. ඒ හිංදා තමයි...