paypal අවුලක්......................................
මට paypal එකේ අවුලක් ඇවිල්ල ...
මාගේ එකවුන්ට් එක අවුරුදු 2-3ක් විතර පරන එකක් සම්පත් වෙබ් කාඩ් එක ලින්ක් කරල තිබුනේ ...ළඟඳී මම එකවුන්ට් එකට ලොග් වුනා කිසිම අවුලක් නැතුව ... වෙබ් කාඩ් එක කල්ඉකුත් වුන නිසා මම කාඩ් එක අලුත් කරල paypal එකවුන්ට් එකට...