යාලුවනේ මට ෆොරින් පාර්සල් එකක් ඇවිල්ල තියනව tax pay කරන්ඩ කියල.... ඒ ලෙටර් එක එවල තියෙන්නේ ..foreing mails, central mail exchange, d.r wijewardana mawatha colombo 10.... මේකට රෝස පාට කොලයක් අමුණල තියනව ... මම කොළඹින් පිට ඉන්න කෙනෙක් එක නිසා මම ඉන්න දිහා post office එකට මේක ගෙන්න ගන්න පුළුවන්...