යාලුවනේ ...මට HSBC/Sampath/HNB මේ බැංකුවලින් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න හිතාගෙන ඉන්නේ ..:)...මට දැනට මාසිකව 31000ක් විතර සැලරි එකක් තියෙන්නේ ...බේසික් එක 14300ක් වෙනවා.. රජයේ ස්ථීර ජොබ් එකක් කරන්නේ ...මේ වගේ සැලරි එකකින් මේ බැංකු වලින් ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්ද ?....:oo:...:baffled: ..HSBC එකේ...