paypal අවුලක්......................................
මට paypal එකේ අවුලක් ඇවිල්ල ...
මාගේ එකවුන්ට් එක අවුරුදු 2-3ක් විතර පරන එකක් සම්පත් වෙබ් කාඩ් එක ලින්ක් කරල තිබුනේ ...ළඟඳී මම එකවුන්ට් එකට ලොග් වුනා කිසිම අවුලක් නැතුව ... වෙබ් කාඩ් එක කල්ඉකුත් වුන නිසා මම කාඩ් එක අලුත් කරල paypal එකවුන්ට් එකට ලොග් වෙන්න හැදුව එත් බැරි උනා
...එක නිසා පාස්වර්ඩ් එක වෙනස් කරල යන්න හැදුව එත් බැරි උනා ...දෙතුන් වතාවක් පාස්වර්ඩ් වෙනස් කරා වැඩක් නැහැ 
මෙන්න මේ මැසේජ් එක එනව .."
It looks like you've tried too many times. Try again later, or contact us for help".
...දැන් මොකද කරන්නේ අලුත් එකවුන්ට් එකක් හැදුවොත් අවුලක් වෙනවද???
පාස්වර්ඩ් එක අයෙත් වෙනස් කරට පස්සේ මේක එනවා..
Sorry, we can't log you in. If you think there's an issue with your account, contact us and we'll help resolve it.
අලුත් e mail එකකින් අලුත් එකවුන්ට් එකක් හැදුවොත් ගැටළුවක් නැද්ද???

මට paypal එකේ අවුලක් ඇවිල්ල ...
මාගේ එකවුන්ට් එක අවුරුදු 2-3ක් විතර පරන එකක් සම්පත් වෙබ් කාඩ් එක ලින්ක් කරල තිබුනේ ...ළඟඳී මම එකවුන්ට් එකට ලොග් වුනා කිසිම අවුලක් නැතුව ... වෙබ් කාඩ් එක කල්ඉකුත් වුන නිසා මම කාඩ් එක අලුත් කරල paypal එකවුන්ට් එකට ලොග් වෙන්න හැදුව එත් බැරි උනා

...එක නිසා පාස්වර්ඩ් එක වෙනස් කරල යන්න හැදුව එත් බැරි උනා ...දෙතුන් වතාවක් පාස්වර්ඩ් වෙනස් කරා වැඩක් නැහැ 
මෙන්න මේ මැසේජ් එක එනව .."
It looks like you've tried too many times. Try again later, or contact us for help".
...දැන් මොකද කරන්නේ අලුත් එකවුන්ට් එකක් හැදුවොත් අවුලක් වෙනවද??? පාස්වර්ඩ් එක අයෙත් වෙනස් කරට පස්සේ මේක එනවා..

Last edited: