එහෙම හිතන්න එපා බ්‍රො, මෙහෙම හිතපන්කො, මගෙ මාසෙ පඩිය 10,000 යි කියලා,
එත්කොට මම ගන්නෙ 2000කට විතර එකක්,
මට වෙන වියදම් නැත්නම් මාස දෙකක ඉතිරි වෙන ගාන එකතු කරලා ගන්නවා උපරිම 12,000 ක විතර එකක්.
ඒත් මචො අපි හොදට මහන්සි උනොත්, ටික ටික හරි ඉගෙන ගත්තොත් ලබන අවුරුද්ද වෙනකොට අපිට 35,000 ක පඩියක් ගන්න...