1. Separate Power supply දාන්න එපා, තැන් තැන් වල පෙට්ටි පෙට්ටි, ඕවා පිච්චුනාම සිවිලින් ගානෙ රින්ගගෙන එපා වෙනවා.
2. 220v ගෙදර හැම තැනම යවන එක හොද අදහසක් නෙමෙයි, Central power supply එකක් දාන්න.
කැමරා වලටම තියෙන වයර් තියෙනවා කේබල් දෙකම එකේ තියෙන, පුලුවන් නම් ඒව ගන්න, එහෙම නැත්නම් TT Wire කමක් නැ...