පට්ට වටින ආටිකල් දෙකක්, Rep 20+
සමහර වෙලාවට Customer Ledgers, Staff leaders, Day Book, Sale ledger, Discount Ledger, වගේ Ledger 6 ක් විතර, ටේබල් 3 ක් විතර Update වෙන වෙලාවල් තියෙනවා එක Transaction එකකට.
මේ මගේ System එකක Table එකක්, එකම පැත්තෙ Value දෙකම තිබ්බට, රිපෝර්ට් වලදි Stored...