මචං. ඔය පවර් බෑන්ක්, හෑන්ඩ්ස් ෆ්‍රී වගේ අටමගල් එහෙම අඩුවට ගන්න පුලුවන් මන් දන්න විදියට. හොඳ බ්‍රෑන්ඩ් වලින් එහෙම. බලපන් පොඩ්ඩක් ට්‍රයි කරලා. මාත් කාලයක් කලා මෙහේ ඉඳන් Pen drive එහෙම ගෙනල්ලා. මට නම් පට්ට ලාබයි වැඩේ. ලක්ශයක් වියදම් කරලා ලක්ශ 2කට කිට්ටු වෙන්න වගේ හොයතෑකි. හැබැයි ඉතින් ලොකුවට...