Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    me mokada ban? api mehen paninna hadanawa. Panapu ewun apahu mehe enna hadanawa. :(

    එහා ඉවුරේ තණකොළ කන ගොනා සින්දුව මතක් වුණා :(
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    යකෝ වලං හෝදන්න හරි කමක් නෑ ඔහේ ඉඩහන්.

    side business එකක් පටන් ගන්න ශේප් එකේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,800
    66,331
    113
    You guys have no idea how much you miss sl when you leave it for good.Even you miss the sound of rain.The most simplest thing.No amount of money and comfort can bring the mental ease.Its like your brain tells you to stay abroad.But your whole body is asking for its birth place.Its not about the people,its not about economy.But the most elemental things.Like rain,the smell of soil,the wind,the smell of flowers
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තෝ වගේ හරකෙක්. :angry::angry::angry:
    ඔහෙට වෙලා හිටපන් බන්. තව ටික දවසක් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලාකවුද දන්නෙ. අනිත යහපාලන ජෝඩුව රටට තව තවත් කෙලවනවා. දැනටමත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි මට්ටමටම බදු ගහලා තියෙන්නෙ. මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් සල්ලි නැති වෙද්දි උබේ ටියුෂන්වලට ලමයි එයිද​? එන ලමයින්ට පංති කාඩ් එකක් ගන්නවත් සල්ලි තියෙයිද කියලා පොඩ්ඩක් හිතපන්. මම ලගදි දැක්කා ලංවීමේ ව​ෘත්තිය සමිති කියනවා අලුතෙන් බලාගාරහදන්න ආණ් ඩූව සල්ලි වෙන් කරන්නෙ නැති නිසා ඉස්සර කාලේදි ලොකු විදුලි කප්පදු කරන්න වෙයිලු.( රනිල්-චන් දිකා පාලන කාලේ ලයිට් කපපු විදිය උබලට මතක ඇතිනේ) එහෙම ප්‍රශ්න තියන රටකට එන්න හිතන්න එපා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mekai ithin lankawe innakota eka epa wenawa, rata innakota eeka epa wenawa. lankawa habai yana tatwe hatiyata arthika washayen newi samajeeya washayen piriheeganai enne. Neethiyak nathi rataka awilla labena nidahasa therum ganna amarui.
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    You guys have no idea how much you miss sl when you leave it for good.Even you miss the sound of rain.The most simplest thing.No amount of money and comfort can bring the mental ease.Its like your brain tells you to stay abroad.But your whole body is asking for its birth place.Its not about the people,its not about economy.But the most elemental things.Like rain,the smell of soil,the wind,the smell of flowers

    :yes::yes::yes::yes::yes:
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    තෝ වගේ හරකෙක්. :angry::angry::angry:
    ඔහෙට වෙලා හිටපන් බන්. තව ටික දවසක් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලාකවුද දන්නෙ. අනිත යහපාලන ජෝඩුව රටට තව තවත් කෙලවනවා. දැනටමත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි මට්ටමටම බදු ගහලා තියෙන්නෙ. මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් සල්ලි නැති වෙද්දි උබේ ටියුෂන්වලට ලමයි එයිද​? එන ලමයින්ට පංති කාඩ් එකක් ගන්නවත් සල්ලි තියෙයිද කියලා පොඩ්ඩක් හිතපන්. මම ලගදි දැක්කා ලංවීමේ ව​ෘත්තිය සමිති කියනවා අලුතෙන් බලාගාරහදන්න ආණ් ඩූව සල්ලි වෙන් කරන්නෙ නැති නිසා ඉස්සර කාලේදි ලොකු විදුලි කප්පදු කරන්න වෙයිලු.( රනිල්-චන් දිකා පාලන කාලේ ලයිට් කපපු විදිය උබලට මතක ඇතිනේ) එහෙම ප්‍රශ්න තියන රටකට එන්න හිතන්න එපා.

    එකනම් එහෙම තමයි බං. කාලකන්නි දේසපාලනේ රට කෑවා.
    මම බැලුවේ මට ඕනේ වෙලාවක එන්න පුළුවන් නිසා අව්රුද්දක් දෙකක් ඉදල අපහු එන්න.
    බලමු ...
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    mekai ithin lankawe innakota eka epa wenawa, rata innakota eeka epa wenawa. lankawa habai yana tatwe hatiyata arthika washayen newi samajeeya washayen piriheeganai enne. Neethiyak nathi rataka awilla labena nidahasa therum ganna amarui.

    ඕක තමයි සිරා සින් එක බං. සල්ලි නම් මට කොහෙත් හෙව්වහැකි. අනික දෙමව්පියෝ තනියම ඉන්න එක ගැනත් දුකයි. දෙසපලකයෝන්ට සාප කර කර ඉන්නවා.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    You guys have no idea how much you miss sl when you leave it for good.Even you miss the sound of rain.The most simplest thing.No amount of money and comfort can bring the mental ease.Its like your brain tells you to stay abroad.But your whole body is asking for its birth place.Its not about the people,its not about economy.But the most elemental things.Like rain,the smell of soil,the wind,the smell of flowers

    Exactly. Ill return to SL some day. but the question is when ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමත් ලංකාවට යන්නෙ කොහොමද කියල ක්‍රමයක් හොය හොය ඉන්නෙ. උඹට වගේ ආදායම් මාර්ගයක් ලංකාවෙ තියනවනම් මම හෙට යනවා. ලංකාවෙන් පිට නොගියපු අදායම් මාර්ගයක් නැති මෙම්බර්ස්ලා කියන කතා අහන්න එපා. කෙටියෙන් කියන්න තියෙන්නෙ ලංකාවෙ සැපට ජීවත් වෙන්න පුලුවන්නම් පලයන්.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    Bro, the thing is, I been abroad six years. it felt same. then I came back to Sri Lanka. after few years I realized. it was a terrible mistake. I believed you can't find freedom and money in the same spot.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මමත් ලංකාවට යන්නෙ කොහොමද කියල ක්‍රමයක් හොය හොය ඉන්නෙ. උඹට වගේ ආදායම් මාර්ගයක් ලංකාවෙ තියනවනම් මම හෙට යනවා. ලංකාවෙන් පිට නොගියපු අදායම් මාර්ගයක් නැති මෙම්බර්ස්ලා කියන කතා අහන්න එපා. කෙටියෙන් කියන්න තියෙන්නෙ ලංකාවෙ සැපට ජීවත් වෙන්න පුලුවන්නම් පලයන්.

    That's the plan. I'll stay one year and then go back. If I want I can come back.
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මේකයි සිද්දිය
    මම දැන් Canada PR ඇවිල්ල මාස 8ක් විතර වෙනවා. කිසි අවුලක් නැහැ හොදින් ඉන්නවා. එකම අවුල මම කැමති ෆීල්ඩ් එකෙන් නෙවෙයි ජොබ සෙට් උනේ. එක නිසා Job satisfaction එකක් නැහැ. මම ලංකාවේ ඉද්දි Tuition කලේ. ලොකුවට class කරපු නිසා හොද ගානක් හෙව්වා. දැන් මෙහෙ ඇවිල්ල හොයන්නෙත් එහා සමාන මුදලක්. අනික මම class කරලා ලොකු මානසික තෘප්තියක් ලැබුවා. දැන් එක නැහැ.
    දැන් මට හිතාගන්න බැරුව ඉන්නේ PR එක දමල ගහල අපහු ලංකාවට ඇවිත් class කරනවද මෙහෙම ඉන්නවද කියල. ලංකාවේ අනාගතේ ගැනනම් කතාකරලා වැඩක් නැහැ තමයි but ඉන්න ටිකේ හිතේ සතුටෙන් කරන්න පුළුවන් දෙයක් කරගෙන ඉන්න එක ඊට වඩා හොද නැද්ද කියල වෙලාවකට හිතෙනවා.
    උබලගේ අදහස් කියපල්ලා මට දෙකෙන් එකක් තෝරාගන්න.
    thanks

    hoda jobak set wei ban mehe ennna epa...rata ganna deyak ne. nehe inna unuth balanne kohe hari yanna.....deparak hitapan enna kalin.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    රට කොච්චර දියුණු උනත් වැඩක් නෑ තමා තමන්ට හරියන ජොබක් සෙට් වුනේ නැත්තම්... අත්දැකීමෙන් කියන්නේ.... මෙහෙ එන්න දඟලන්න කලින් ජොබ් එක මාරු කරලා බලපන්.. ඊට පස්සේ තීරණයක් ගනින්.. මොකද මෙහෙන් ගියේ ඔහේ සේටල් වෙන්න හිතාගෙන නේ...