ලෝක ප්‍රසිද්ධ මිනීමරුවන්
සෑම මිනිස් ජීවිතයකම වටිනාකම එක සමානයි තමයි. ඒ උනත් සාමාන්‍ය වැසියෙක්ව ඝාතනය කිරීමකට වඩා ජනප්‍රිය පුද්ගලයෙක්ගෙ ඝාතනයකදී ඒ ගැන ලෝ පුරා අවධානය යොමුවෙනවා වැඩියි. අපේ අගමැති බණ්ඩාරනායක, ජනපති ප්‍රේමදාස, විජය කුමාරතුංග ඝාතන සිදුවීම් ගැන අදටත් ජනතාව කතා වෙන්නෙ මේවා ඔවුන්ගේ...