විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය විසින් 2016.11.14 වන දින ඉල් පුර පසළොස්වක පොහොය දින පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බවට තොරතුරු අනාවරණය කරනවා.
වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින්...