1. Inigo Montoya

    JEEP SUV මේවා SUV ද බන්?

    ක්‍රොස් ඕවර් නෙ ?
  2. Inigo Montoya

    පුම්චි මිනිස්සුන්ට ලොකු වැඩ බැහැ: LRT project will not be implemented?

    හරි මේක ප්‍රයෝජනයක් නැති නිසා නැවැත්තුවා. එහෙනම් දුම්රිය හෝ ප්‍රවාහනය සංවර්ධනය කරන්න මොකක්ද ගන්න පියවර? ඉතුරු අවුරුදු 3ත් නිකම්ම කාල දානවද?
  3. Inigo Montoya

    G Mail

    උඹම හදා ගනින්, ඕක සිල්ලර වැඩක් නෙ බන්.
  4. Inigo Montoya

    මේ බිම්මල් වර්ගෙ ගන්න තැනක් දන්නවද?

    @Chemist මේවා මෙහෙ තියෙනවද බන්? මැජික් ෂ්රූම්
  5. Inigo Montoya

    මං වගේ ගූ පොන්නයෙක්ට කරන්න online job එකක්වත් නැද්ද?

    කළු ඇමරිකන් නළුවෙක් ගේ පොඩි වීඩියෝ එකක් මම දැක්ක, ඒ මනුස්සය අවුරුදු 6 ඉඳල තමන්ට පුළුවන්, උඹ වැඩ්ඩා කියල තමන්ටම කියාගන්නවා කියල කියුවා. කවදාවත් තමන් හෙලා දකින්නේ නැහැ කියල කියුවා. මොකද හේතුව තමන් ගැන ආත්ම විශ්වාසයක් නැත්නම් කවදාවත් මිනිහෙක් වෙන්න බැහැ කියල. එක නිසා තමන් ගූ ගොඩක් වැඩකට නැති එකෙක්...
  6. Inigo Montoya

    පොලිස්පති රවී සෙනෙවිරත්නට රුපියල් 2500ක දඩ මුදලක් [එක රටක් එක නීතියක් 😍]

    පකෝ මූත් ඇක්සිඩන්ට් එක කරගත්තම පොලීසියේ බ්‍රීතලයිසර් කිට් හිඟයක් ආවනේ, හරි පුදුමයි මොකද ඊළඟට රංවල පකයාත් හැප්පුවට පස්සේ බ්‍රීතලයිසර් හිඟයක් ආව.
  7. Inigo Montoya

    Random කතාබහ - අනාගතේට ඔරොත්තු දෙන විදියට සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද?

    ඒජන්ට් කෙනෙක් හරහා නේ ශෙයා ගන්නේ. ඉතින් උඹ කලින්ම ඇඩ්වයිස් දීපන් මෙහෙම ඒවා වලට විතරක් ඉන්වෙස්ට් කරන්න කියල. එතකොට හරි.
  8. Inigo Montoya

    පුම්චි මිනිස්සුන්ට ලොකු වැඩ බැහැ: Clothespin’s US$540 mn Colombo Port City project expires unsigned! ඒකත් ඉවරයි!

    නාස්ති වෙලා ගිය අවුරුදු 5ක් විදියට ඉතිහාස පොතේ ලියවෙන්න නියමිතයි. අවුරුදු 2ක් ගිහින් මොනවද කරේ ඇහුවම MRI මැෂින් එකක් PET ස්කෑන් මැෂින් එකක් ගත්තලු. පුකෙනුත් හිනා යනවා.
  9. Inigo Montoya

    Random කතාබහ - අනාගතේට ඔරොත්තු දෙන විදියට සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද?

    හොඳ කොම්පැණි එකක ෂෙයා, ඉඩමක්, රත්රන් වගේ දෙයක් තමයි. බැංකුවේ සල්ලි දාල වැඩක් නැහැ.
  10. Inigo Montoya

    පුම්චි මිනිස්සුන්ට ලොකු වැඩ බැහැ: LRT project will not be implemented?

    LRT ඕන ජෙපි ගෑනුන්ට. එතකොට තව කරුම ජෙප්පෙක් ඉපදෙන එක නවතීවි.
  11. Inigo Montoya

    තේරවාද බුදුදහම තරම් ගොබ්බ දහමක් 🔴

    මේ තියෙන්නේ අපේ ඇඳුමේ ගහගන්න දුන්නු ස්ටිකරේ. ගැහැණු පිරිම් භේදයක් නැතිව ගිහින් දානය දීල ආව.
  12. Inigo Montoya

    තේරවාද බුදුදහම තරම් ගොබ්බ දහමක් 🔴

    උඩුමහල කියන්නේ? කරඬුව තියෙන තැන ද බන්? අපි ඥාතියෝ එකතු වෙලා ගිහින් දානයකුත් දුන්න.
  13. Inigo Montoya

    අදකාලෙ කෙල්ලො කැමති මොනවගේ කොල්ලොන්ටද?

    හපුටු පෙනුම තියන ගඳ කුඩු කාරයොන්ට.
  14. Inigo Montoya

    වොෂින් මැෂින් එකේ ස්විච්

    ඔව් බයින්ඩර් ගම් තමයි හරි යන්නේ. වතුරට ඔරොත්තු දෙනවා නෙ.
  15. Inigo Montoya

    Polite විදියට කෙල්ලෙක් ට මැසේජ් කෝල් කරන්න එපා කියන්නේ කොහොමද ?

    පොඩ්ඩක් හිටින්, උඹ නේද ටික දවසකට කලින් බස් එකේදී ලස්සන කෙල්ලක් රෙදි ගලවනවා දැක්ක කිව්වේ.
  16. Inigo Montoya

    වොෂින් මැෂින් එකේ ස්විච්

    තෙතමනයෙන් ආරක්ෂා කරන්න දාලා තියෙන්නෙ, අපේ එකෙත් තියෙනවා. උඹල ඕව හූරල දැම්මට අඩු ගානේ ග්ලු ස්ටික් එකක් උනුකරල හරි වහපල්ලා. නැත්නම් කරන්ට් වදීවි.
  17. Inigo Montoya

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    ඔය ආමි කෑම්ප් එකක් දෙකක් හිස් කරලා ඒ තැන සුළු වැරදි තියෙන උන් ගාල් කරන්න බැරිද? ආමි උන්ට මේ ඕෆ් සීසන් එකේ වේලෙන හොටෙල් එකක් එහෙම දුන්නත් කමක් නැහැ.

    No contents