1. Inigo Montoya

    Mission කුනු😂

    කුණු ලොරියට සල්ලි දීල ට්‍රැක්ටර් ලෝඩ් එකක් වුනත් නගර සභාවේ කුණු අංගනයට යවන්න පුළුවන්. අපේ ගෙදර හදල සුද්දකරද්දී ඔහොම සුන්බුන් ලෝඩ් දෙකක් යැව්වා. උන් ගත්තේ එක ලෝඩ් එකට 3500යි.
  2. Inigo Montoya

    මේ මිනිස්සු හැසිරෙන්නෙ කෑම දැකල නෑ වගෙ. හත් අවුරුද්දකින් කාලා නැති සත්තු රැලක් වගේ. සමහර ගෑනු අතේ බනිස් 5ය එක හුත්තෙක් සතියකට ඇති වෙන්න මාලු පාන් ගත්ත

    මන් ප්‍රංශයේ වීඩියෝ එකක් දැක්ක. Lidl සුපර් මාකට් එකක ඩිස්කවුන්ට් දීල එයාකන්ඩිෂන් මැෂින් වලට මිනිස්සු පොරකාගෙන ගුටි ගහගෙන ගිහින් ඒවා ගන්නවා.
  3. Inigo Montoya

    මට මාරම දුකයි බන්...

    දකුණු අප්‍රිකාවේ එක ගඟක් තියෙනවා පස්සේ භූමි කම්පාවක් නිසා ගඟ ගමන් කරන මාර්ගය වෙනස් වෙලා. ඉතින් ගඟෙන් වතුර ලැබුණු විලක් තියෙනවා එකට වතුර ලැබෙන්නේ වැස්සම විතරයි. විල පිහිටලා තියෙන්නේ කාන්තාරයක් මැද. නමුත් තවමත් දස දහස් ගණනින් කුරුල්ලෝ එනවා එක උන්ගේ සංක්‍රමණ ගමනාන්තයක්. උන් එකේ ටික කාලයක් ජීවත්...
  4. Inigo Montoya

    ලාල් කාන්ත සිටුතුමා මීක් කියයි ⚜️

    94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි.
  5. Inigo Montoya

    මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

    එහෙම විඳවන්නේ නැතිව මැරෙන්න ලැබෙන එක ලොකු දෙයක් බන්. පින් කරපු මිනිස්සු.
  6. Inigo Montoya

    NISSAN Gravity ලක්ෂ හැත්තෑ පහකට ගන්න පුළුවන්, සුපිරිම Seven Seater MPV එක...🤩👍

    ඇවන්සා එකත් එහෙමයි බන්, දැන් එන්ජින් පොඩි වුනාට අවුට්පුට් එක හොඳයි.
  7. Inigo Montoya

    ත්‍රීවීල් කාලකන්නි.

    අපේ තාත්තා ලෙඩ වෙලා හිටිය පහුගිය ආණ්ඩුවේ තෙල් හිඟය තිබ්බ කාලේ. අපේ වාහන හොල්ලන්න විදියක් නැහැ. තෙල් පෝලිමේ ළගින්න වෙලා නැහැ. ඉතින් අපිත් පාරේ බස් එකයි ත්‍රීවීල් එකයි තමයි. එක දවසක් උදේ තාත්තාගේ ෆීඩින් ටියුබ් එක ගැලවිලා (නින්දෙන් එක ඇදගෙන) එක දාගන්න හොස්පිටල් එක්ක යන්න විදියක් තිබ්බේ නැහැ. පාරට...
  8. Inigo Montoya

    මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

    මරණ භය ආවම මිනිස්සු හෙල්ලිලා යනවා බන්. අපේ ගෙදරට එහා ගෙදරක සීයා කෙනෙක් හිටිය. එහා ගෙදරක් කිව්වට අපි පොඩි කන්දක් මුදුනේ, ඒ ගෙදර කන්ද පාමුල පාරෙන් අනිත් පැත්තේ. මීටර 100ක් 150ක් වත් දුරක් තිබුන. ඉතින් අපිට ඇහෙනවා එහෙ සීයා බෙරිහන් දෙනවා. ඊටපස්සේ එහෙ උදවිය සීයා ගමට එක්ක ගිය. එහෙදි නැති වුනා. තව...
  9. Inigo Montoya

    කටින් පුටින් වැඩ ටින් ටින්! රුසියාවේ තෙල් පෝලිම්!! 😵‍💫

    රනිල් වගේ කෙනෙක් තමයි රුසියාවට දැන් ඕන වෙලා තියෙන්නෙ. පුට්ලර් රුසියාව කාලා දැම්ම.
  10. Inigo Montoya

    හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකු නීති විරෝධී ලෙස නවීන සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වා විකිණීමේ ජාවාරමක්

    ඌට ඕව කරන්න ඕනද බන්? උන්ගේ මස්සිනාට නේ ජපානේ වාහන යාඩ් එහෙමත් තියෙන්නේ?
  11. Inigo Montoya

    සැත්කම් සඳහා අවුරුද්දක් බලා සිටි කාලය මාසයකට අඩු කරයි!

    අඩු කරලා න්වුස් එක දාපන් පකෝ. තාම මේක ඉලක්කයක් විතරයි.
  12. Inigo Montoya

    එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ මුදුනට නැග ආදරේ ප්‍රකාශ කළ යුවළ අත්අඩංගුවට

    ලෝක සාමය වෙනුවෙන් ක්රෙම්ලිනයේ ඔය වැඩේ කරා නම් හිරේ තපින්න තිබුනා.
  13. Inigo Montoya

    පාස්කු ප්‍රහාරයට ගොම්මන්පිල සම්බන්දය 🔴💥

    කොබ්බෑකඩුව කොමිෂන් සභාව උඹලට මතකද? 94 චන්ද්‍රිකා ආණ්ඩුව ආවම ඕක පත් කළා. මොකද ඒ කාලේ ලොකුවටම කොබ්බෑකඩුව මැරුවේ ප්‍රේමදාස කියල තමයි ඡන්ද කරේ. කොමිෂන් එකට සාක්ෂි දෙන්න රෝහිනී හතුරුසිංහ කියල ගෑණියෙක් ආව. මේක දිගට හරහට මහා එළිදරවු තොගයක් කළා. කොටින්ම කිව්වොත් කොබ්බෑකඩුව එක්කම බොම්බයෙන් මැරුණු...
  14. Inigo Montoya

    බල්ලෙක් හැපුව

    https://www.bbc.com/sinhala/articles/c8925gx4yjzo ඕක ගැන සිංහලෙන් මේ නිවුස් එක තිබුන
  15. Inigo Montoya

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    https://www.bbc.com/sinhala/articles/cz75890120jo මේක කියවන්න. හොඳ මගපෙන්වීමක් තියෙනවා
  16. Inigo Montoya

    AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

    මන් ඊයේ බැලුව මහින්ද්‍රා කොම්පැනියේ ලංකාවේ ඇස්ම්බ්ලින් ප්ලාන්ට් එක ගැන වීඩියෝ එකක්. කොටි සිය ගානක් සල්ලි දාල ලොකු ෆැක්ටරි එකක් දාල තියෙනවා. එත් කරන්නේ ඉන්දියාවෙන් නොක්ඩවුන් කිට් ගෙනත් මෙහෙ ඇසෙම්බල් කරන එක. එකත් ලැබ වෙන්නේ මෙහෙ ලොකු ටැක්ස් එකක් තියෙන නිසා. උඹල ඉන්න ඕස්ට්‍රේලියාවේ වාහන ෆැක්ටරි...
  17. Inigo Montoya

    ජෙප්පන්ගෙ බලු බද්ද කමින් සූන් ??

    වැඩේ හොඳයි, එත් ඔය සල්ලි වලින් අස්වැසුම දෙන්නේ නැතිව බල්ලෝ ටික ඉන්ජෙක්ෂන් කරලා ඔපරේෂන් කරලා වසංගතයක් වෙන්න නොදී පවත්වන් යනවා නම් කමක් නැහැ
  18. Inigo Montoya

    AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

    ඇයි බන් ලෝකේ ත්‍රීවීල් හදන්නේ? ලංකාවේ විතරක් නෙවේ ඉතාලියේ හදනවා, ජපානේ හදනවා, ඉන්දියාවේ හදනවා. ඕකට හේතුව වියදන් අඩු කරන්න. කාර් එකක් හදනවා නම් අමතර රෝද එකක් නේ කියල හිතුවට එක නිසා අමතර ස්ටීයරින් පද්ධතිය විතරක් නෙවේ ස්ටැන්ඩර්ඩ් ටිකත් වෙනස් වෙනවා. ඒවා බොහොම තද නීති. ඒවාට අනුව වාහනේ හැදුවොත් මිල...
  19. Inigo Montoya

    අස්ථි වෙදකම (Help)

    පොඩි ඇදයක් ඇත්තේ. පොඩි එකා වයස අඩු නිසා ජැකට් එක අන්දලා බලන්න. සිංහල වෙදා කිව්වොත් ජැකට් දාන්න එපා කියල ඒ වෙදකම කරන්න එපා.

    No contents