1. Inigo Montoya

    පට්ට ලස්සන කෙල්ලෙක් ඇහැ දුන්නා..

    හිතන්න දෙයක් නෑ බන්, සහෝදරියක් එක්ක, සහෝදරියකගේ යාලුවෙක් එක්ක කතා කරනවා වගේ අහපන්. පරණ යාලුවෙක් දැක්ක වගේ කතා කරපන්.
  2. Inigo Montoya

    මෙන්න බලපල්ලා Real entrepreneur kenek සද්ද නැ වැඩ විතරයි , අවුරුදු 30 න් own company CEO - ලංකාවේ පොරක් , මෙන්න Real High Class Luxury lifestyle

    ඌම වීඩියෝ කර කර දානවද ෆේස්බුක්? එහෙනම් තව එක ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්.
  3. Inigo Montoya

    අස්වැසුම ලාභීන්ගෙන් ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කරයි.. 🔴

    සුද්දන්ගේ කාලේ වගේ, බදු ගෙවන්න බැරි නම් පාරවල් හදන්න යන්න ඕන. ඒ වගේ තමයි.
  4. Inigo Montoya

    පට්ට ලස්සන කෙල්ලෙක් ඇහැ දුන්නා..

    ඔය වගේ වෙලාවා තමා බන් කොන්ෆිඩන්ස් එක ඕන. උඹ වැඩ්ඩ වගේ ගිහින් අහපන් කලිනුත් දැක්ක නේ, මේ ළඟද වැඩ එහෙම.
  5. Inigo Montoya

    මෙ මෙඩිකල් ගන්න යනකොට

    බර වාහන ලයිසන් එකද බන්?
  6. Inigo Montoya

    Landslide

    මන් හිතුවේ අර කපල් එක ලොරියට යට වුන කියල, මාර බේරිල්ලක් බේරුනේ.
  7. Inigo Montoya

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    ඔය වගේම ජෙෆ්රි ආචර් කෙටි කතාවක් තියෙනවා නෙ බන්.
  8. Inigo Montoya

    2026 තොපිලගේ මාසේ වියදම කීයද කුකුලොහ්?

    @sliit_kolla මූ මරාගේ ගම පැත්තේ, බෙලිඅත්ත එකෙක්.
  9. Inigo Montoya

    කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය

    ඇතුලේ විභාග වලින් උසස්වීම් ගන්න පුළුවන්. ඩිග්‍රී තියෙනවා නම් අවුරුදු 36 අඩු නම් පරිපාලන සේවා විභාගෙට ලියන්න පුළුවන්. ඒවායින් පරිපාලන නිලධාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරු ගන්න එහෙම පුළුවන් නේ බන්. ඒවා හොඳ ජොබ් නේ.
  10. Inigo Montoya

    IT මිට්ටන්ගේ අඳෝනාව 😕🤌

    ඉන්ටර්න් නැතිව ඩිග්‍රී දෙන්නේ නැහැ නේද?
  11. Inigo Montoya

    Microwave rust clean how?

    ඕව ඇතුලෙන් පිහිදාළ යවන්න බැහැ. ග්‍රයින්ඩර් එකකින් කපල පේන්ට් කරන්න ඕන. එත් මේ තරම් සුළු ප්‍රමාන වලින් තියෙන නිසා තේරුමක් නැහැ ඒවා ගැන වද වෙන එක. අනික පේන්ට් එක නන් ස්ටික් කොටීන් එකක් නම් එක හදන්න බැහැ. ස්ප්‍රේ කෑන් නම් තියෙනවා. නමුත් ඕක කැඩිලා යනකම් ඔහොමම පාවිච්චි කරන එක හොඳයි.
  12. Inigo Montoya

    ගෙදර බල්ල

    ඌට හප හපා ඉන්න මොකක් හරි දෙන්න, පරණ සපත්තුවක් එහෙම හොඳයි
  13. Inigo Montoya

    කෝ හුත්තෝ හෙල්මට් ? 😁 😂

    ඕක වෙන්නේ බන් ගමේ පන්සලේ හාමුදුරුවෝ බස් එකක් එනකම් ඉන්නවා දැක්කම ගමේ මිනිස්සු හාමුදුරුවෝ එක්ක යනවා. එක සාමාන්‍ය දෙයක්. හෙල්මට් දාගෙන යනවා නම් ඉතින් හොඳයි. එහෙම නැතිකම නීතිවිරෝධී වැඩක් තමයි.
  14. Inigo Montoya

    🔴breaking : පාස්කු ප්‍රහාරයට පෙර ගෝඨාගේ මිරිහානේ නිවසට එන ලෙස ඉනිය භාරතීට කැදවීමක්...!

    අපි මේක වෙන විදියකට බලමු, කොපි කඩේ නාට්‍යයේ, කුරුන් ගුරුන්ගේ නිවසට රාත්‍රියේ ගල් ගසා ඇත. අදාළ සිදුවීම ගැන කෝපිකඩේදී කල සාකච්ඡාවකදී බණ්ඩා ප්‍රකාශ කර සිටියේ රත්නේ අය්යාගේ නිවසට ගජන් මල්ලි යනු දුටු බවයි. පසුව ඔවුන් දෙදෙනා කරට කර අත් දාගෙන සින්දු කියමින් එනු දුටු බවයි. ඒ අනුව කුරුන් ගුරුන් ගේ නිවසට...
  15. Inigo Montoya

    ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන පොට් එකක්

    මේ සයිඩ් එක ගැන දන්නේ නැහැ. ගුඩ් ලක් බන්. @Tricle_Buwa
  16. Inigo Montoya

    🏏 Sri Lanka Tour of West Indies [2026]

    මොකක්ද බන් මේ මැච් එක?
  17. Inigo Montoya

    වහලෙට නැගලා අල්ලපු ගෙදර අක්කා නානවා බැලුවා ... මේ දැන්

    උඹ කාමරේ ලයිට් එක දාගෙන ජනේලෙන් එබෙනවා නම් ඒකිට පේනවා උඹ එබිලා බලන් ඉන්නවා. අනිත් සැරේ ලයිට් නිවල එබියන්. හැබැයි අම්මල තාත්තලා මූ මොකක් කරනවද කියල දොර ඇරලා බලන්නත් එයි.
  18. Inigo Montoya

    මේක ජෙප්පෙක් ද ?

    ඔවු බන්, ප්‍රශ්නේ තියෙන්නේ අහක ඉන්න මිනිස්සුත් මුන්ගේ පවට අහුවෙලා මැරුම් කන එක.
  19. Inigo Montoya

    දැන් රටේ තත්වය

    @thomian 2029ත් අන්රය්යා තමයි

    No contents