1. Inigo Montoya

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    මුන්ට අඩුම ගානේ ග්‍රීක් මිතොලොජි 101 ක්‍රෑෂ් කෝස් එකක් විදියට පර්සි ජැක්සන් කතා ටිකවත් කියවන්න දෙන්න තියෙන්නේ.
  2. Inigo Montoya

    Covid 19 Injection එකක්වත් ගහත්තෙ නැති අය ඉන්නවද?

    යකෝ ගහපු උන් නිසා තමයි හර්ඩ් ඉමියුනිටි එක හැදිලා නොගහපු උන් බේරුනේ. උඹල දැන් මෙතන පල් එකට අපි ඕව ගැහුවේ නෑග් ගගා එන්න එපා.
  3. Inigo Montoya

    අම්මෝ!

    කුඩ්ඩො නම් මහා සාපයක් දැන් නම්
  4. Inigo Montoya

    වාහන ටැක්ස් එක විශාල ලෙස අඩු කරනවලු..

    මේකේ ලොජික් එක පැහැදිළි කරපං
  5. Inigo Montoya

    සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ - ගිහින් ගත්තා 😔😔

    මේකත් එක්ක ඇපල් ටීවී ලැබෙනවද නැත්නම් අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕනද?
  6. Inigo Montoya

    කිරියෙන් පළා ගිය 9 inch club සාමාජිකයන් කිහිප දෙනෙක් උද්ඝෝෂණයකින් හසු වේ.. 🤣

    පොඩි උන්ට එහෙම හිතෙන්නේ නැහැ, එත් මුන්, වැඩිහිටි උන් හෙලුවෙන්ම යන එක හිතේ වදින්න පුළුවන්. ඊටපස්සේ ඔය කොන්සේප්ට් නොමලයිස් වෙන එක වෙන්නේ. මන් වීඩියෝ එකක් දැක්ක එලන් පේජ් (එලියට් පේජ්) බොඩි ගාඩ් කෙනෙක් එක්ක ඔඩිසි ෆිල්ම් එකේ කැම්පේන් එකකට ගිහින්. බොඩි ගාඩ් අරූ වගේ දෙගුණයක් උසයි. මිටි මිනිස්සු...
  7. Inigo Montoya

    LH 51 වෑන් එකක්

    බස් ලයිෂන් ඕනද පදවන්න, එහෙම නම් ඉල්ලුම ටිකක් අඩුයි. හොඳට තියෙන ෂෙල් ඒවාට හොඳ ඉල්ලුමක් තාම තියෙනවා.
  8. Inigo Montoya

    පව් නේද බං අහිංසක කොල්ලෙක් 😕

    කොටි නම් STF එකට බයයි ආමි එකට වැඩිය. ආමි එකෙත් ස්පෙෂල් යුනිට්වලට බයයි.
  9. Inigo Montoya

    මෙන්න ලංකාව ඉන්දියාව පහු කරලා.. මෝදි මොනා කරයිද දන්නෑ..🥴💥

    මන් ආටිකල් එකක් දැක්ක චීනේ ජනගහනය කවදාවත් බිලියන 1ක් වෙලා නැහැ කියල. උන්ගේ එක පවුලකට ළමයි 1ක් කියන ප්‍රතිපත්තිය නිසා ජනගහන වර්ධනය බරපතල විදියට වැටිලා දැන් නගර පාලු වෙමින් තියෙනවා කියල. එත් උන් බිලියනේ ප්‍රොපගන්ඩ එක දිගටම කියාගෙන යනවා උන්ගේ රට බලවත් රටක් කියල පෙන්වන්න. සමහර රිපෝට්වල තියෙන්නේ...
  10. Inigo Montoya

    අලුත් මංගල චාරිත්‍රයක් 🍾💍🫂

    මනමාල මහත්තයාගේ පොඩි මල්ලි අලුත් නෑනා ඉස්සරහ වැඩ පෙන්වනවා.
  11. Inigo Montoya

    ලංකාවේ Dolphin Carawan වගේ පරණ වෑන්

    පරණ වුනාට එන්ජින් රෙපයා නොකරපුව තියෙනවා බන්. දිරුම් එහෙම එන්නේ කලාතුරෙකින්. ඒවත් හරියට මේන්ටේන් නොකරපු වාහන වල. විශේෂයෙන් ඩිලිවරි දාපුවා. අනිත් ඒවා එහෙම නැහැ. මම කවදාවත් දැකල නැහැ ඩොල්ෆින් එකක්, කැරවෑන් එකක් කැඩිලා මග හිටලා තියෙනවා. @Lakshan-Seram
  12. Inigo Montoya

    ලංකාවේ Dolphin Carawan වගේ පරණ වෑන්

    ඒවා රිලයබල් වාහන බන්. සැප පහසුව තියෙනවා. ලංකාවට හොඳට ගැලපෙනවා.
  13. Inigo Montoya

    අනුරගෙන් තවත් සහන: ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්!

    මුන්ගේ අයිඩියා මරු. දේශපාලනේ කරන එකෙක් නොකළ යුත්තේ මොකක්ද කියල සක නම් ජෙප්පෙක්ගෙන් අහපන්. ඌ දෙන අයිඩියා එකේ අනිත් පැත්ත කරපන්.
  14. Inigo Montoya

    හන්දියේ කඩේ තියන ප්‍රෝටීන් වැඩිම පිටි මොනවද

    අපි පොඩි කාලේ නෙස්ප්‍රේ , ඇන්කර්, ලක්ස්ප්‍රේ බීල තියෙනවා. ඒවත් ඒ කාලේ කැටි ගැහුනා බන්. මන් හිතන්නේ දැන් උන් කිරි ප්‍රෝටීන අයින් කරන නිසා කැටි ගැහෙන්නේ නැහැ කියල. ඒ කාලේ තේ පෙරණ කියල විකුණුව පොඩි පෙරණ. මොකද තේ කැටි ගැහෙනකොට තේ එකේ කිරි කැට අයින් කරන්න.
  15. Inigo Montoya

    හන්දියේ කඩේ තියන ප්‍රෝටීන් වැඩිම පිටි මොනවද

    හයිලන්ඩ් එක. ඕක උණු වතුරට දැම්මා ම කැටි ගැහිලා යන්නේ ප්‍රෝටීන් නිසා.
  16. Inigo Montoya

    අස්වැසුම ලාභීන්ගෙන් ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කරයි.. 🔴

    ඕක දෙන්නේ සාමාන්‍ය රක්ෂාවක් කරගන්න බැරි මිනිස්සුන්ට. ආබාධ තියෙන, වයස්ගත අන්ත දිළිඳු මිනිස්සුන්ට. එහෙම උන්ට ශ්‍රමයෙන් දායකත්වයක් දෙන්න පුලුවන්ද බන්? ඇඟ හොල්ලන්නෙ නැති හොරාට හිඟමන් කන හොරුන්ගෙන් ගත්තට නම් කමක් නැහැ.

    No contents