1. Inigo Montoya

    Dear AWS Customer, කොටා උකලා

    උඹල අපි වගේ කුඹුරක් කොටන් ඉඳපන්. එතකොට ටැක්ස් නෑ.
  2. Inigo Montoya

    මගෙ Phone එක හැක් උනා

    මන් බෑන්ක් ඇප් තියාගන්නේ නැහැ. කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්නවා. බෑන්ක් ඇප් දාගන්න ඕනෑම නම් එකට වෙනම ෆෝන් එකක් තියාගත්තොත් හරි කියල මට හිතෙන්නේ. අනිත් වැඩ වලට තව ෆෝන් එකක්. දැන් කාලේ පරණ ෆෝන් ඕන තරම් තියෙන නිසා ඕක කරන්න පුළුවන් නෙ.
  3. Inigo Montoya

    අගල් 32 පැනසොනික් ස්මාට් ටීවි එකක් තියෙනව - සවුන්ඩ් පට්ට අවුල්

    කන් දෙක පරීක්ෂා කරවා ගනින්. ඔය හියරින් අවුල් වෙලා වගේ.
  4. Inigo Montoya

    මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

    කොමියුනිස්ට් උන් එහෙම කළා බන්, අපේ ඉස්සර ට්‍රෑම් කාර් තිබ්බේ. ඒවා අයින් කරලා රුසියාවෙන් හරි යුගොස්ලාවියාවෙන් හරි ගෙන්නපු ට්‍රොලි බස් දැම්ම. අර ට්‍රෑම් කාර් ටික තිබ්බ නම් කොච්චර ලස්සනද බන්.
  5. Inigo Montoya

    ස්කෑම් කාරයෙක්ට ඇකේ පුරියා. :lol::lol::lol:

    ෆසාල් එක තමයි, මනම්පේරි එක මාතර. ඔය හොර ගඩ්ඩා අකුරණ එකෙක් නෙ.
  6. Inigo Montoya

    වකුගඩු පෝට් එකක්

    උඹ කිව්වහම මට දැන් මතක් වුනේ, තව කොල්ලෙක් මැරුණා රැග් එක නිසා. රැග් එකෙන් ගොඩක් ඩිප්ස් ගහන්න කියල. එකෙන් කොල්ලගේ වකුගඩු නරක වෙලා මැරුණා. මොරටුව කැම්පස් එකේ වුන සීන් එකක්. කියල තිබ්බේ අධික වෙහෙස ව්‍යායාම මගින් මාංශ පේශි තුවාළ වෙනකොට ඒවා නිසා නිකුත් වෙන ක්‍රියටිනයින් නිසා ඕක වුනා කියල. හරියටම ඒ...
  7. Inigo Montoya

    කිරියේ ඉන්න ජෙනුයින් මෝඩයා කවුද?

    මන් නම් ටිකක් මෝඩයි හැබැයි. ඉක්මනට කපටි උන්ට අහු වෙනවා.
  8. Inigo Montoya

    ස්කෑම් කාරයෙක්ට ඇකේ පුරියා. :lol::lol::lol:

    ට්රු කොලර් එකේ මුගේ අයිඩෙන්ටි එක දාපන් හොරා කියල මොකක් හරි. තව එකෙක් බේරේවි නේ.
  9. Inigo Montoya

    අමතර කලිසමක් ඕනෙ මේකෙ යන්ඩ

    ඔවු බන්, මටත් ආස හිතුන.
  10. Inigo Montoya

    හිනා යනකොට ටොපා පයිනවා

    ඌ දැක්කේ නැහැ කාලෙකින්.
  11. Inigo Montoya

    හිනා යනකොට ටොපා පයිනවා

    රබර් බෑන්ඩ් එකක් දාපන්. (විහිලුවට කිව්වේ). බුරුල් අන්ඩවෙයා එකක් ඇඳපන්.
  12. Inigo Montoya

    නොබෙල් තෑග්ග දෙන්න වටිනව. අඩුම ගානෙ පාරවත් හොදට තිබුණ නම්

    ඔවු බඩු මලු බර නැහැ. එක තේරෙනවා ඌ ඒවා උස්සන හැටියෙන්. එත් බර නැතිවත් කන්ද නැගපු එක හෙන ස්කිල් එකක් බන්. අර ඉචි බූට්ස් ගෑනි ඕකෙන් ගියොත් පනස් පාරක් වැටිලා, කටුත් බිඳගෙන. මන් නම් පයින් තමයි.
  13. Inigo Montoya

    නොබෙල් තෑග්ග දෙන්න වටිනව. අඩුම ගානෙ පාරවත් හොදට තිබුණ නම්

    බයික් එකේ ක්ලච් ප්ලේට් මාරුකරනවා ඇති දවසක් ඇර දවසක් විදියට.
  14. Inigo Montoya

    මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

    මන් ඔය පාරේ ගියා බන්, තාමත් වේදනාව තියෙනවා, හැමදාම දෙමවුපියෝ එක්ක හොඳට කතා කරපන්. සතුටෙන් තියපන්. එතකොට දුක අඩුයි.
  15. Inigo Montoya

    රුවන් මාපලගම - වචන කපන කතුරෙන් දැන් තණකොළ කපන්න!

    @ComanMan පකෝ මෙන්න ජනතා මුදල් හරක් කනවා.
  16. Inigo Montoya

    Mission කුනු😂

    වරිපනම් ගෙවද්දී කුණු ට්‍රැක්ටර් එක එන්නේ නැත්නම් පැමිණිලි කරපන්. මාර වැඩක් නේ ඒක.
  17. Inigo Montoya

    මට මාරම දුකයි බන්...

    මූ ඉස්සර හිටිය බන් බෑන් වෙලා ගියා. ඒ කාලේ නම් අසමජ්ජාති කොල්ලෙක්. දේව රූප වලත් නියුඩ්ස් හදල දැම්ම. දැන් හැදිලා වගේ.

    No contents