1. Inigo Montoya

    foreign කෙල්ලෙක් එක්ක යන්න room එකක්

    ඇයි බන් අර Air BnB ඒවා තියෙන්නෙ, ඒවා ඕන කාලෙකට බුක් කරගන්න පුළුවන් නෙ.
  2. Inigo Montoya

    මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

    ඒවත් ට්‍රෑම් වගේමයි, එත් පීලි උඩ දුවන්නේ නැතිව රබර් රෝද තියෙන විදුලියෙන් වැඩ කරන බස් ටිකක් බන්. පස්සේ ඒවත් පාරෙන් අයින් වුනා.
  3. Inigo Montoya

    "බුදුන් වහන්සේගේ කතාව" - Jordan Peterson

    උඹට අකවුන්ට් මාරු වුනාද කොල්ලෝ, කෙසේ වෙතත් මේක හොඳ වැදගත් වීඩියෝ එකක්.
  4. Inigo Montoya

    🚨විස කෑම පාසල්වල තහනම් කිරිමේ අනුරගේ තීන්දුව විදෙස් නාලිකාවල අවධානයට...

    එත් බන් පොඩි උන් ඔය සල්ලි වියදන් කරන්නේ නැතිව ඉස්කෝලේ ඇරෙනකොට ගිහින් කඩේකින් අරන් කාවි.
  5. Inigo Montoya

    අඩෝ මේකිගෙ විඩියෝ මරු බන් 😂😂

    අපේ නංගි පොඩි එකාට කවනකොට, ඌට අකුරු උගන්වනකොට මෙහෙමම තමයි බන්. හැබැයි ගමන් යනකොට නම් මුන් රංචුවම දුවන් එනවා. උන් ඇවිදින්න යන්න ආසයි. මට එක මතක් වුනා බන්.
  6. Inigo Montoya

    අධි භාරය අයින් කළත් වාහන මිල අඩු වෙන්නේ නෑ - නාකි සේල් කාක්කා

    උන්ගේ තණ්හාව ඉවවහ ගිහින්. ඔකුන්ගෙන් ගන්නේ නැතිව පර්සනල් ඉම්පෝට් හරි ඒජන්ට්ගෙන්ම ගන්න එක හොඳයි.
  7. Inigo Montoya

    අඩෝ මේකිගෙ විඩියෝ මරු බන් 😂😂

    මට මේ කෙල්ල ගැන ආදර හිතක් පහල වෙලා තියෙන්නෙ. කීප සැරයක්ම වීඩියෝ එක බැලුව.
  8. Inigo Montoya

    කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බි&#

    ඔවු බන්, තාමත් ඔය වගේ කැත වැඩ වෙනවා. රට මැදින් යන කුණාටුවක් ගැන මුළු ලෝකෙම කතා කරද්දී අපේ උන් උඩ බලන් හිටිය. වැරදි වෙලාවේ වාන් දොරටු ඇරලා ගම් නගර පිටින් වැනසුව. ඊළඟට ඔය වගේම කිරි වෙළඳාම තවම වෙනවා. හම්බන්තොට පැත්තේ ඉඳල එන ලංගම බස්වල කිරිහට්ටි පුරවාගෙන එනවා. මගදී කඩවලට බෙදනවා. එක කාලයක් තිබ්බ...
  9. Inigo Montoya

    අඩෝ මේකිගෙ විඩියෝ මරු බන් 😂😂

    මේ මනුස්සයට හොඳ ටැලන්ට් එකක් තියෙනවා නෙ.
  10. Inigo Montoya

    බලපන් ඉතින් තලේයිබාන් උන් නැත්තන් ඒ කෙල්ල ඉවරයිනේ 😧😧

    උන් ෆලෝ කැරෙන්නේ නායකතුමාගේ ආදර්ශය නෙ බන්. ඉතින් උන්ට එක නම්බුවක්.
  11. Inigo Montoya

    ඇයි මට එහෙම උනේ

    උඹලට තියෙන ප්‍රශ්ණ.
  12. Inigo Montoya

    මේකේ මේ ඉන්න කෙල්ල කවුද?

    බංගලි සින්දුවක්ද බන්? කෙල්ල නම් ලංකාවේ වගේ.
  13. Inigo Montoya

    Oppo oneplus වලට කෙලවයි..😡

    වේස චීන්නු හැමදාම කලේ ඕක නේ, එක ඩිසයින් එකක් කාලයක් ගෙනියන්නේ නැහැ. ඉක්මනට විසික් කරනවා. ඕක නිසා ගන්න උන් අමාරුවේ. වටිනා රිසෝස් විනාස වෙනවා.
  14. Inigo Montoya

    Pavement එකේ ප්‍රශ්නයක් - RDA

    අලුතින් ප්ලෑන් එකක් ඇඳගෙන ඒක නගර සභාවෙන් අනුමත කරගෙන බැම්ම කඩල පස්සට ගන්න පුළුවන්.
  15. Inigo Montoya

    ලමයි Day Care දලා වැඩට යන කාලකන්නි මහඑවුන්

    පොඩි එකා ඔය විදියටම ගහනවා දැකල තියෙනවා බන්. මට හිතෙන්නේ පොඩි එකාගේ තාත්තා අම්මාට ගහනවා ඇති.
  16. Inigo Montoya

    අවුරුදු 17කට කලින් ලියපු මානිගෙ තීරුව 😧😧

    නීතිය? ත්‍රස්තවාදියෝ කියන්නේ නීතියක් නැති උන් බන්.
  17. Inigo Montoya

    Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය

    කුඩු කාරයෙක්, කුඩු රජෙක් කියන කතා උඹල විශ්වාස කරනවද බන්?
  18. Inigo Montoya

    Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය

    ඔය හරක් කටා තමයි නූතන රෝහිණී හතුරුසිංහ. ඌගේ ගැලවිල්ලට ඌ කියන ඕනෑම කෙබරයක් ඇත්ත කියල උඹල විශ්වාස කරනවද බන්?
  19. Inigo Montoya

    එල්නිනෝ වලින් ප්‍රංශයේ 2000ක් මැරෙද්දි ලංකාවේ?

    අපේ දැන් වැස්ස අඩු වෙලා. ඉස්සරහ මාස දෙකේ පායනවා කියනවා.

    No contents