හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113

    ඔව් මචං. ඒ විතරක් නෙවෙයි ඕකක් තව අව්රුදු 5 කින් විකුණ ගන්නත් අමාරු වෙයි. කොච්චර හොද වාහනයක් වුනත් අපේ රටේ ඒ වාහනේ එච්චර සංසරණය වෙන්නෙ නැත්තං අමාරුවේ වැටෙන්න වෙයි කියන එකයි මගේ අදහස.

    tiida pattakin tiyapan , oya aqua goda 2nd hand denna wenne swaziland walata tama.:rofl:
    maraa karapu gonma wade tama hybrid tax adu karala anikwa wadi karapu eka.rate salli burn karanawa wage wadak.:angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;17597215 said:
    anna ekak gnin naththan
    awurudu 100 leasing dala mekak gnin
    2014-Toyota-Land-Cruiser-Prado-31.jpg


    Athal ekak gaththata samawanu manawi

    2010 prado walata 2014 prado new modalista body kit thiyanawa hit ad eke thibba
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tiida pattakin tiyapan , oya aqua goda 2nd hand denna wenne swaziland walata tama.:rofl:
    maraa karapu gonma wade tama hybrid tax adu karala anikwa wadi karapu eka.rate salli burn karanawa wage wadak.:angry:

    ඔව් මචං. හයිබ්‍රිඩ් පිස්සුව මුලින්ම ඔලුවට ගහන්න ඇත්තේ මරාට:rofl: නාකි මොලේනෙ බං. අනිච්චේ දුඛ්කේ. හිතපංකෝ ඕවගේ ඉලෙක්ට්‍රොනික් කෑලී ටික තව අව්රුදු 5 ක් 6 ක් යනකොට එක එක වැඩකරන්නෙ නැති වුනහම කන්න වෙන කට්ට. චීන කෑලි තමයි තියලා බට් කරන්න වෙන්නේ. මොබයිල් ෆෝන් වලට වගේ පිම්බෙන්නම ගහයි චීන බැට්රි. ඔය වාහනේ සංවර්ධනය වෙලා ඉවර වුන එකක් නම් කමක් නෑ. මේ බාගෙට සංවර්ධනය වෙච්ච නිසයි අව්ල.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Mage nam point eka mekai..
    uba dawasata kilometer 50k 100k duwala masema pawichchi karanawanam Hybrid wahanayak ganna eka watinawa sahenna salliyak itiri wenawa :) Itin aduma tarame maseta 15000k 2000km duwanna oni :)

    uba maseta 200km 300km wage yana ekek nam hybrid wahanayak aran maha loku itiriyak naha :) eeta wada labai laksha 10k aduwen tiyana tikak use karapu belta ekak yaris ekak wage ganna eka ;)

    matanam laksha 30k tiyanawanam mama oya eka magulak wath ganne na.. ganne me wage wandiyak...


    2005-bmw-e46-330ci_100202175_m.jpg



    BMW e46.. parana unat allion premio walata chu yanawa ban mewa issaraha :P garage eke indala hadagattat paaadu naha mewa drive karaddi ena athal ekat ekka baladdi :P
     
    • Like
    Reactions: චගු

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Machanla methana lokuma wenas kam thiyenne wahana lease karala ganna minissu, cash walata ganna minissu kiyana dekai.

    Dan cash walata ganna kenata boho wita laksha 50ka car/jeep ekakata petrol gahannath wiyadam karanna puluwan. Maintenance cost eka, repair cost eka kiyana ekath loku bayak nemei. Ewagema eyata wahana gana yam experiance ekakuth thiyanwa.

    Namuth lease karala ganna kena oya issella kiwwa laksha 50ta awrudu gaanak yanakan padiyen loku gaanak kapenwa. Ehema loku ganan kapenakota petrol gahanwa kiyanneth loku wiyadamak. Petrol car/jeep aran market eka bassoth loku paduwak, (hybrid eketh aluth model enakota parana model ewagema bahinawa)

    Wahane repair ekak ei kiyana baya kiyanne bypass surgeryak ei wage bayak. Mokada athe salli godak naha wahane loku repair ekak awoth kota uda, lease ekath hira wela ekko wahene ussan yanawa. Naththan niwaduth naha wahana hadanna, niwadu dammoth nopay. Anthimata wahane garage eke thiyala bus eke yanawa.

    Dan kawruth kiyanna epa wiyadam karanna puluwan gaanata lease ekak unath daala wahanayak ganna kiyala. Mokada lankawe minissunta kochchra api kiwwath ewa adala naha. Naya wela hari wahana gannawa. Lankawe minissu anik kenage watinakama maninne boho wita wahanen.

    Oya hethu uda godak job karana lease karala wahana ganna aya balanne aluth hybrid ekak ganna. Mokada wahane aluth nisa repair ena ekak naha kiyala hithanawa. Ewagema hybrid nisa petrol cost eka adui. Anik athin baluwoth parana wahana walata wada electronic features wadi aluth hybrid wala. lane assist, collusion warning/braking, traction control etc..

    Enisa mama nam hithanne methana degollakage awashyatha 2k thiyenne. Dekema awasi thiyanawa anik kenage paththen baluwoth.

    Adata gelapena prayogika uttarayak :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Machan mama issella kiwwa wage methana aluth wahane parana eka tharam repair enne naha kiyala mulika upakalpanaya mathai lease daala hybrid ganne.
    E upakalpanaya naththan kawruth brand new monama wahanayak wath ganne naha. Ekata apita baninna bahane mokada aluth eke repair ekak enna thiyana chance eka parana ekata wada adui. Namuth bari wela hari repair ekak awoth eka lankawa wage rataka wiyadama wadi kiyana eka wenama kathawak. Namuth machan lease karala ganna aya inna manasikathwei egollange wathkamai gana hithala baluwoth unta laksha 50ta parana ekak aran repair awoth labai kiyana ekata wada aluth ekak aran loku repair enna chance adui ewagema petrol running cost eka adui nisa loku saving ekakuth thiyanawa kiyana upkalpaneta yanna sidda wenwa.
    Oka ithin kochchara kiwwath hadanna baha. Oke loke hamotama thiyana prashe ban. Wena rata wala samahara ewun loku job karannath issella ratata naya wela wahana ganne pada show ekata. Owa ithin hadanna baha minissu hadanne nathi de pennanna.
    Minissunge mulika awshyatha sampurna unata passe minissunta ona samaja thathwaya gawrawaya wage dewal. Ewa ithin labaa ganne owain thama. :yes:

    Koti ganan salli thiyana ewun ban technology asawata ganne bmw activehybrid, i8 wage ewa. Mage mathe hatiyatath toyota company eke marketing strategy eke hatiyatath mama nam hithanne vezel, aqua wage ewa target karala thiyanne young working class ekata thama. Wadiya salith naha, welawath naha, wadiya subject eka danneth naha namuth features walata, look ekata asai. Ewagema adu cost eken duwannath puluwan.

    Habai umba kiyanawa wage amaruwen salli athin goda enna hadana kollek nam vezel thiya leasing karala mona wahanayak wath ganne naha.
    Eka ekaa goda enawa kiyana eken bala poroththu wena dewal thiyanwane machan. Ewagema lankawe godak ewunta ona geyak thiyanwa nam, hybrid ekak thiyanwa nam wife kenek innwa nam. Ochchrai okkoma target eka. Enisa umba kiyana target ekai samanya samaje inna unge target ekai wenas. Api kochchra mahansi weyan kiwwath machan minissu eki nekata achieve karanna ona dewal wenas.
    ඇත්ත කතාව මචෝ... අපේ රටේ මාරම වාහන සංස්කෘතියක් තියෙන්නේ
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    aulak na eka eka ge budget anuwa ne. mama vezel eka gaththe adu ganawakata auction eke giya nisa aneka yen eka adu ne. mata 45 wath giye na. prado eke 5-6KML. kiyanne mama dawasata 40Km duwanwa. vezel eke 16 duwanwa.weekenda eka sahenna duwanwa. eka nisa mata shape

    මචෝ ප්‍රාඩෝ 120 ඔටෝ 2.7 එක 7.5kmplක් කරනවා. මම සෑහෙන වතාවක් ෆුල් ටෑන්ක් ගහල චෙක් කලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්.මම අදත් ගියා allion 240 එකක් බලන්ඩ.මචන් හොද condition 240ක් නම් මචන් 25 කට 26කට ගන්න අමාරුයි බන්.2002 වගේ ආපු හෙන පට්ට ගහපුවා තමයි තියෙන්නේ.2006 ආපු 65000km දුවපු සුපිරි anniversary edition එකක් තිබ්බා.පොර 36 කියුවා.මම කියුවා 260 යන්නෙන් 34.35 කියලා.අඩුකරලා අඩුකරලා අන්තිම 32ට වගේ ආවා.හොද වාහන මිනිස්සු අඩුවට විකුනන්නේ කලාතුරකින් මචන්.මට 30 ගනන් සල්ලි නැනේ බන්.

    මචන්.මම මාතලේ ඉන්නේ,මට 240හොද එකක් හොයන්ඩ කටු කන්ඩ අමාරුයි බන්.අනික මගේ අතේ තියෙන්නේ 25 නෙ මචන්ලා.මම කල්පනා කරේ basic car එකක් වුනත් කමක් නැ toyota yaris 2007-2008 එකක් ගන්නම් කියලා.අලුත් බඩු බන්.

    Autolanka එහෙම ad දාලා තියෙන්නේ 27.28 කියලා.25 කට විතර කොටාගන්ඩ පුලුවන් වෙයිද බන්.second market තියනවාද යාරිස් වලට.මම අවුරුදු 10 ක් විතර පරන allion ගන්ඩ ආස නැ බන් ලක්ශ 30 විතර දීලා.basic උනත් ඊට වඩා හොදයි yaris එක.

    141 එකක් ගනින්කො. 2008 එකක්, කිලෝමීටර 50000කට අඩුවෙන් දුවපු එකක් 26-27 ගත්තහැකි. ඕනේ තරම් තියෙනවා. පැට්‍රල් කරන්නේ 9-10ක් වගේ. ඒ ඇරෙන්න පට්ට කාර් එක. කිසිම ලෙඩක් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේකට තව පැත්තක් තියනවනේ අය‍ියේ. ප්රාඩෝ එකයි විසල් එකයි අරන් බැලුවොත් ප්රාඩෝ එක ගත්ත ගානටම හරි නැත්තන් ඊට ‍පොඩ්ඩක් අඩුවෙන් දෙන්න පුලුවන් අවුරැදු 3-4 පැද්දත් ඔය ක‍ාලෙට ප්රාඩෝ එකේ ලොකු ලෙඩ කියල දේවල් එන්නේ නැති තරන් ආවත් ලක්ස 2-3 එහා යන්නේ නෑ හදන්න. හැබැයි විසල් එක අවුුරැදැ 2-3 න් අාපහු දෙන්න වෙන්නේ ලක්ස 10-20 වගේ ලොස් එහෙකට මාර්කට් නැති නිසා. ගන්න එකාත් අනාතයි ලොකු ලෙඩක් ආවොත්.

    මම කිව්ව.:oo:
    ඔය කිව්වට ලොක්කත් ආස 120 එකට:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජීටී ඔය කියන්නේ අපි මේ කියන කථාව ලීස් කරලා වාහනයක් ගන්න කොල්ලෙකුට අවබෝධ කරන්න බෑ කියලා මචං. ඒක ඇත්ත. ලිස් කරලා ජීවිතේ අනාත කරගන්න බලාපොරොත්තු වෙන එකෙකුට ඕව කිව්වට අහන්නෙ නෑ තමයි.

    ඔය වාහන ගන්න ගොඩක් අය හිතන්නේ වාහනයක් ගන්නේ ජීවිත කාලෙටම කියලා. අන්න එතන තමයි ලොකුම අව්ල. මැනික් කාරයෝ ලාන්සර් බොක්ස් එක අරන් තවම අලුත් වාහනේ වගේ පාවිච්චි කලාට, දැන් එන ඉලෙක්ට්‍රොනික් ගැජට් පිරුණ හයිබ්‍රිඩ් එකක් එහෙම පාවිච්චි කරන්න බෑ කියලා අපේ අයට ඒත්තු ගන්වන්න අමාරුයි.

    අනික එන එන එකේ ලෙඩනේ බන්. හද හදා අලුත් ඒවා එවනවා. පරන ඒවට යන එනමක් නෑ. ඔය 2007 ප්‍රියස් 25-26ටවත් බලු බල්ලෙක් ගන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Tiida math hena asai ban.koheda redda second market aduilune.naththam supiri badu thiyanawa.141 hoda condition ekak 28 aduwa dena ekak na.

    එකෙන්ම ටීඩා එකක් ගෙනෙන්කො. 25කට 2009 වගෙ එකක් ඉස්සුවහැකි
    141 ඕනේ තරම් තියෙනවා බන්. මම වික්ක තරමක් වික්කේ 141නුයි ටීඩයි

    ටීඩා ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට මොකක්ද අව්ල? උබ බ්‍රෑන්ඩ් නිව් අරන් අඩුවට දෙනව නෙමේනේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම නම් ටීඩ එක අනුමත කරන්නෙ නෑ. දාහට අරං සීයට දුන්න වගේ වැඩක් වෙයි කියලා හිතෙනවා.

    ටීඩා ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට මොකක්ද අව්ල? උබ බ්‍රෑන්ඩ් නිව් අරන් අඩුවට දෙනව නෙමේනේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mehemane bn lankawe kohomath brand new vehicle ganna bane bn,lokkage tax ekka,eka hindane car sale karayo japaneth nati hybrid mehe genne,lease karala vezel ganna pau tama, bt un hadanna ba panditha wadie :p tawa 5y yanakota tamaa unta oka terenne, kamak na bn un vezel gaththawe, oken apita lankawe gon car market eke petrol car tawa aduwata gatahaki :rofl:

    සිරාවට . උනුත් එක හේතුවක් නිසා තමා පරන වාහන ටිකක් බැස්සේ :P:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17599044 said:
    ටීඩා ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට මොකක්ද අව්ල? උබ බ්‍රෑන්ඩ් නිව් අරන් අඩුවට දෙනව නෙමේනේ?

    විකුණ ගන්න අමාරු වෙන එක තමයි බං කේස් එක. ලේසියෙන් කව්රුත් ගන්නෙ නෑනේ. අපේ මාමා එකක් අරං, වෙන එකක් අරගන්න ඕනෙ වෙලා ටීඩ එක විකුණ ගන්න ගිහින් සෑහෙන්න කට්ටක් කෑවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17599038 said:

    එකෙන්ම ටීඩා එකක් ගෙනෙන්කො. 25කට 2009 වගෙ එකක් ඉස්සුවහැකි
    141 ඕනේ තරම් තියෙනවා බන්. මම වික්ක තරමක් වික්කේ 141නුයි ටීඩයි

    ටීඩා ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට මොකක්ද අව්ල? උබ බ්‍රෑන්ඩ් නිව් අරන් අඩුවට දෙනව නෙමේනේ?

    Aa sinhalayoo
    vm 2k dala tire thread eke nude photo damma. Dan gt ban karai :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    tiida pattakin tiyapan , oya aqua goda 2nd hand denna wenne swaziland walata tama.:rofl:
    maraa karapu gonma wade tama hybrid tax adu karala anikwa wadi karapu eka.rate salli burn karanawa wage wadak.:angry:

    අනිත් ගොන්කම තමා මේ රීකන්ඩිශන් පිස්සුව. බ්‍රෑන්ඩ් නිව් වල ගනන් පොඩ්ඩක් බැස්සුවනම් මිනිස්සු එක එක සේල් කාරයන්ට අහු වෙන්නේ නැතුව කම්පැනි බඩු ගන්නවා. රටේ සල්ලි ප්‍රයෝජනවත් විදිහටවත් යෙදවෙනවා