1. emoji diaries

    කෝ මේ තැරි බයියො ටික.

    ජය මංගලම් දෙන්නාටම. බුදු සරණින් සුබම සුබ යුග දිවියක්.
  2. emoji diaries

    How Ironic

    බටහිර බලකදවුරු හිතවාදියෙක් නිසා ටැග් එක මටනම් අදාල නැ. මේවා සිරා ජොක්ස් තමා ඉතින්. බලේ තියනකං මොකත් දකුනේ. බලේ නැති කලේ/ වුනාම වමේ සෙන්ටිමන්ට් එකට ටෝක් කරනවා ඡන්ද ගොඩට. දැන් විපක්ශේ වමට ටෝක් කරන්නෙත් ඒ සෙන්ටිමන්ට් එකට. ඇමරිකාව ප්‍රමුඛ බටහිර එක්ක මිස ⁣කටින් පුටින්ලාගේ වහතු රුසියාව එක්ක ගමනක්...
  3. emoji diaries

    Diabetes hadenne kohomada?

    ⁣මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි. හදාගන්න කලින් වලක්වාගන්න. විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ, වත්මන් ලොකේ පැන්ඩමික් එකක්⁣ වෙලා තියන සීනි ගැන අවධානය දියන්. දියවැඩියාව...
  4. emoji diaries

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ක්‍රිකට් ❤️❤️
  5. emoji diaries

    අපහාස කළාට ඇමැති නලින්ද කාරිට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේ නඩු පවරයි 🤣 🤣 🤣 🤣 🤣

    බයියෝ කීබෝඩ් වල රගනවා නඩු දැම්මාම හයියෝ ගගා අඩනවා. තිස්සකුට්ටිත් එලියේ රගලා නඩුවේදි සමාව ගත්තේ පවු ජිවිත
  6. emoji diaries

    හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

    මෙ නැටුමේ සම්පුර්ණ විඩියො එක නැද්ද බං? මාරම ගතිනේ.
  7. emoji diaries

    Chiththiye - A Henna song

    චිට්ටියේ ⁣රෙකෝඩින් එක. හිතුන ගමන් නිකං මේක අහනවා. මාර ගති. ටේක් එකේ තැනක ලතාට වරදිනවා. වැරදුන එකත් සංගිතමයි, ⁣හරිම අමුයි. දෙව්ලොවින් ආපු හඩක්.
  8. emoji diaries

    දෙව්නිමෝරි (Devnimori) – ශාක්‍යමුණි ගෞතම බුදුරජානන්ගේ ධාතුන් වහන්සේලා....

    බලහංකෝ දඹයෝ මේ පුරාවස්තු හසුරවන විදිහ. ගෞරව දැක්විම ගැන නෙවෙයි, පුරාවිද්‍යාඥයෝ වශයෙන් අඩුම තරමේ හරියට අල්ලපං
  9. emoji diaries

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ලෙදර් බෝල ගහන්න ඕනා ටයිමින් වලින් තමයි. ටයිමින් වලින් තමයි පාර යන්නේ ලස්සනට. අපේ එවුන්ට කොහෙද බං ටයිමින්? මුන්ට ටයිමින් නැ.
  10. emoji diaries

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    වෙනදාට වර්ල්ඩ් කප් එකක් තියනවා කියද්දි දැනෙන ෆීලින් එක පැත්ත පලාතක නැ මේ පාර. කොහොම තිබ්බ ක්‍රීඩාවක්ද මේ. 😔😔
  11. emoji diaries

    Pakistan tour of Sri Lanka and England tour of Sri Lanka 2025

    කුඹුරුසුරිය කුඹුරු හදන්න කලින් හිතන්න ඕන අපේ එවුන්ට ස්පින් එකට ගහන්න බැ පිංකැපාවත් හංගලා ගහන්නේ කියලා ඇද්ද බොට-
  12. emoji diaries

    ඩිප්‍රෙෂන් තියන අයට

    හැමෝටම anxiety තියනවා. ඇන්සයටි සාමාන්‍ය හැමෝම එක්ස්පිරියන්ස් කරන දෙයක් හා මිනිසාට තිබිය යුතු දෙයක්. ප්‍රශ්නය වෙන්නේ එක ඇබ්නෝමල් පැත්තට ගියාම. ලියන්නම් වෙලාවක.
  13. emoji diaries

    ඩිප්‍රෙෂන් තියන අයට

    උබේ බිසිනොස් නම් සරු වෙයි.
  14. emoji diaries

    ඩිප්‍රෙෂන් තියන අයට

    ඩිප්‍රෙෂන් අයට සයිකොටික්ස් තිබිය හැකිද? ඔව් තියෙන්න හැකියි. මේජර් වැඩි වෙද්දි තවත් වැඩියි. ඩිප්‍රෙෂන් දරුණුද? දැනට ඔය දෙන අවධානයට වඩා වැඩි සමාජ අවධානයක් නම් දිය යුතුමයි. ඩිප්‍රෙෂන් යනු විහිලුවක් නෙවෙයි.විටමින් එකක් බිලා ඉන්න වගේ ගොබිල කොන්දෙස්තර කතා වලින් මිනිස්සුන්ට වෙන හානිය තවත් වැඩි...
  15. emoji diaries

    අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

    මෝරල් වැලිව්ස් පොලිෂ් කරගන්න. වෙනස වටහා ගන්න. හොද අයට, සාධාරණ අයට කෙල වෙනවා ගානවා නේද? එහෙම අය ඇත්තටම කරලා තියෙන්නේ ණයට කාටහරි කඩේ ගිය එකයි, අතින් කාලා හරක් බලාගත්ත එකයි, ඔළුවට අත හෝදන්න දීපු එකයි. නිවට කමයි හොදයි කියන්නේ දෙකක්.
  16. emoji diaries

    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

    පොලිසියට එහෙම තීන්දු දෙන්න බලයක් නැ. පොලිසිය කියන දේවල් අදාලත් නැ. පැහැදිලි නීතියක් තියනවා ටෙනන්ට් ට විරුද්දව පියවර ගන්න හා එලියට දාන්න උසාවිය හරහා. අලාබයත් අයකරගන්න පුලුවන්. නීතිය නොදැනිම මත ඉතින් පොලිසියට බැනලා වැඩක් නැ ගොං වැඩේ කරන් තියෙන්නේ පොලිසිය කියන දේවල් අහන්න ගිහින්.
  17. emoji diaries

    චීටාගේ පැත්තෙ මම 🐆 බලන්නකෝ මගේ හිත වෙනස් වුණ හැටි 😬

    මෙයා ලියපු පොතක් තියනවා බාලාං⁣ශෙ කියලා.පුලුවන්නම් කියවපං. ආතල්
  18. emoji diaries

    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

    නිවුස් එක බාගෙට ගහලා. තාමත් 2023 අංක 1 පනත එහෙමමයි. කන්ඩිෂන් හරියට දාලා ගිවිසුම ගහලා නම් නිත්‍යානුකුලව යවන්න පුලුවන්. එලවන්න කියලා හිතන් විදුලිය වතුර හා මැර බලය යොදාගන්න ගියොත් කෙල කරන්නයි මේ පනතේ තියෙන්නේ. සෝ දෙනවානම් හරියට තිතට කන්ඩිෂන් ටික ගිවිසුමේ දාලා ගහලා දෙන්න. 2023න් එලවන්න පුලුවන් නිති...
  19. emoji diaries

    Hum tum picture dekh rahe

    කෙල්ල මලාට පස්සේ ඕක ආවේ. මාර හිට් එකක් උනා. අපරාදේ දක්ෂ කෙල්ල.
  20. emoji diaries

    Dileepa Peiris strikes again

    ඩෙස්පරේට් වෙලා ගොංකතා කියලා අන්තිමේදි තුට්ටු දෙක අස්සේ හැංගෙන්න උනාද? කියපු ගොං කතාව ඔය මොනාවලින් වත් වැහෙන්නේ නැ. 😄😄 පොනිල් පරාද වෙනවා කියලා මම තක්කෙට කියද්දිත් උබලා ඔයවගේම කිව්වේ බලමු කියලා තමයි. ඉතින් බැලුවාද? අවුරුදු 2ක් නෙවෙයි මේ ඊමොජියා මැ⁣රෙනකං ඔන්ලයින් එනවා ගූපියො අඩනවා බලන්න.

    No contents