සණස කියන්නේ සුපිරි බැංකු ක්‍රමයක් තමයි. මම ඉතුරු කරන්න ගත්ත කාලේ ඉදන්ම ගමේ සණස හරහා ඉතුරු කරලා ලැබෙන පොලිය ඒවායේ කොටස් වලටම ආයෝජනය කරලා හොද ප්‍රතිලාභ අරන් තියනවා. අදටත් සණස එක්ක කොච්චර ලොකු බැංකු වල ගිනුම් තිබ්බත්. ණය වලට ඔය තරම් ලේසි තැනක් නැ. වැඩේ කියන්නේ කරන කාර්යමණ්ඩලේ හොද වෙන්න ඕනා...