1. emoji diaries

    Dileepa Peiris strikes again

    ලංකාවේ නෙවෙයි මොන රටෙත් ඔහොම තමයි. ප⁣රික්ෂණ කරන්න, සාක්ෂි හොයන්න, නඩු කාර්ය පටිපාටියට හා දඩුවම් දෙන්න වියදම යනවා. නීතිය සාධාරණත්වය රකින්න මිලක් නැ. රනිල්ගෙන් අහපං. අවුරුදු 50ක් තිතිඥකම් කලානේ. ඔය වගේ ගූ තර්ක බැලුවොත් කිසිම නඩුවක් කරන්න වෙන්නේ නැ. උසාවි වහලා හිරේ සමතලා කරන්න ඕනා. තමන්ගේ එකා...
  2. emoji diaries

    ධර්මයුද්දය part 1

    ද්‍රිශ්යම් ( drishyam) මුල් එකවත් බැලුවේ නැතෙයි? මේක තමයි ඔරිජිනල් එක. හැකිනම් මේක බලන්න බං
  3. emoji diaries

    Me Dashcam eka hodaida?

    ඔව් කොලිටි හොදයි ගන්න.
  4. emoji diaries

    මේ එලකිරිය මරු අනිත් ඔක්කොටම වඩා..

    මේක අමු තට්ට සිංහල. බිඳුවක් නැරම ලංකිකයි.
  5. emoji diaries

    හෙට උපන්දිනේ බැවින් කේක් එකක් හැදුව

    තව එක සෙරෙප්පු කුට්ටමනේ. ඒක මං ගානේ.
  6. emoji diaries

    බලහංකො මෙයා මරු බං . වාත්තු කරා වගේ

    තනි රසිකයා එකේ ඉන්නවා මෙ නංගි
  7. emoji diaries

    Cholesterol

    අනිත් එවුන් කන එකෙන් තමන් කන එක තිරනේ කරන්න එපා බම් ජිවිතේට ආසනම්. අරක එපා මේක කරන්න වගේ සියලු දෙනාට ගැලපෙන ජෙනරලයිස් උත්තර නැ ජිවිත එක්ක. බහුතරේ හිතන්නේ රිපෝට් වල අංක වලටයි බෙහෙත් කරන්නේ කියලා. වැරදුණ තැන ඔතන. අවම වශයෙන් ඩයටිෂියන් කෙනෙක් හරි හම්බවෙලා හරියට වැඩේ කරගවාගනින්.
  8. emoji diaries

    අග්නිපත් 2012

    අජේ අතුල් ඩබලගේ මියුසික් සුපිරි.
  9. emoji diaries

    Questions O/L වලට අමතර විශයක් විදියට උසස් ගණිතය (හෝ වෙන ගැලපෙන නමක්) කියලා අමතර විශයක් හඳුන්වා දුන්නොත් හොඳ නැද්ද?

    හොදයි නමුත් දැන් අධ්‍යාපනේ සැලසුම් කරන අය හිතන් ඉන්නේ ළමයි තොත්ත බබ්බු කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැලුවත්, හැලෙන ළමයින්ට වෘත්තිය පුහුණුවයි විභාග පිඩන් අඩු කරනන්නයි කියලා නලවන්න ( ඒකත් ඇත්ත වෘත්තිය පුහුණවක් නෙවෙයි) හිතනවා මිසක් ඉගෙන ගන්න ආස ළමයාට තව ඉගෙනන්න හිතෙන තැනට උගන්වන්න...
  10. emoji diaries

    කොහොමද බං මෙච්චර ෆිට්නස් තියන උන් හාට් ඇටෑක් වලින් යන්නෙ ?

    දිග කතා කෙටි කරලා වචන වලින් කියන්න මෙකෙක්ද වගේ, මොකද වැරදි තැන්වලින් අල්ලගන්න නිසා. ඒත් හදවත් කේස් ඔක්කෝම බ්ලොක් නෙවෙයි. බ්ලොක් කියන්නෙ එක කොටසක් විතරයි. තරුණ වයස්වල දකින, මේ හිටියා මේ මලා, දුවද්දි මැරිලා වැටුනා කියන ⁣කේස් ගොඩක් වලට හේතුව නම් ජානවලින්ම රෝග හා උපත් දෝශ. වසරකට සැලකිය යුතු ළමයි...
  11. emoji diaries

    whatsapp status

    ඔයාගේ ඔව්න් චැට් එකට විඩි⁣යෝ එක දාන්න HD. ඊට පස්සේ ඒ චැට් එකේ ඉදලා ස්ටොරි ශෙයා කරන්න.
  12. emoji diaries

    ලංකාවෙ එකෙක්ට මෙහෙම හරි අවස්ථාවක් ලැබුණ එක ගැන සතුටුවෙන්න බැරි නම් උබලගෙන් වැඩක් නැ....

    නඩු දින මගහැරගන්න දගලද්දි බයියෝ හිතන්නේ ජනාධිපති වෙන්න දගලවනවා කියලා. වෙයි පම්කක්
  13. emoji diaries

    Pause before you post!!!!!

    කාලීන මාතෘකා! සිංහලෙන් ⁣වෛරල් කරන්න පුලුවන්/කරන්න ඕනා කන්ටෙන්ට් එකක්. යුටියුබ කෙනෙක්ට අවස්තාව.
  14. emoji diaries

    මෙ http කියනවා software engineer කෙනෙක් කරන ඔක්කොම වෑඩ තව මාස 6-12 කින් AI වලට කරන්න පුලුවන් කියලා 😱😱😱

    හැමදාම ඕන්න අලුත් එකක් ආවා, ඔන්න දැන් ඉවරයි, ඔන්න අරක වැටුණා, ජොබ් මාසෙන් ඉවරයි⁣ දෙකෙන් ඉවරයි කියලා නටන්නේ එකම කට්ටියක්. තඩි පිරමිඩ් ස්කෑම් එකකට අහුවෙලා වගේ නටනවා. ඔය සෙට් එක විකුනලා කට්ටියක් හම්බ කරනවා. "වගේ" නෙවෙයි ස්කෑම් තමයි. මිනිස් හැසිරිම ගැන තාම දන්නේ නැ. බබල් එකෙන් එලියට වරෙන්. හරි...
  15. emoji diaries

    මෙ http කියනවා software engineer කෙනෙක් කරන ඔක්කොම වෑඩ තව මාස 6-12 කින් AI වලට කරන්න පුලුවන් කියලා 😱😱😱

    වෙනස් වෙන තාක්ෂණය එක්ක එකටම ඇලි ගැලි ගනුදෙනු කරන අයට මිසක් අනිත් ලේයර් වලට ලකේපංකාවේ සෘජු බලපැමක් නැ. එන එන වෙනසට රට වෙනස් කරන්න ලංකාවට සල්ලිත් නැ, රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් වෙලත් නැ, ඉන්ෆාස්ට්‍රක්චරුත් නැ, ජන මනසත් හැදිලා නැ.චුටි වෙනසක් කරන්න ගිහින් ආණ්ඩුත් පුකෙන් ගිහින් තියෙන්නෙ. බටහිර ඕවාට...
  16. emoji diaries

    මෙ http කියනවා software engineer කෙනෙක් කරන ඔක්කොම වෑඩ තව මාස 6-12 කින් AI වලට කරන්න පුලුවන් කියලා 😱😱😱

    මේවා ගැන කතා කරද්දි, අපි ඉන්නේ ලංකාවේ කියලා ගොඩක් අයට අමතකයි.
  17. emoji diaries

    කොටි ලපයා වැඩ පෙන්වයි.. ඉතිහාස පොත වලපල්ලට...🔴🔴

    උබ සාසනයයි, විද්‍යාවටයි කරපු විනාසය තරම් නම් මොකාවත් තාම විනාස කරලා නැ. කරන්නත් බැ.
  18. emoji diaries

    Looking after parents

    උබ ගියාම එයාලාට එක එක ඇගේ අමාරු කියයි. සාංකා එහෙම පිට දානවා. උබ ⁣කල්පනාවෙන් සිහියෙන් ඉදපං. පුලුවන් හැමතිස්සෙම කතා කරන්න. හැමදාම කතා කරත් මදි නැ. එයාලට සල්ලි තිබ්බා නැතා, ඕනා උනා නැතා, මස්පතා කියක් හරි දාන්න. බලාගන්න කවුරු හරි හිටියා නැතා, බොක්කේ ෆිට් යාලුවෙක් තියාගනින් හදිසියකදි යවන්න. උබ...

    No contents