මෙහෙම එවුන් ඉන්නේ කාගේ පවකටද???
කිරිපිටි ආනයනය නැවැත්විය නොහැකි අතර එසේ කරනවා යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය අමූලික බොරුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එසේ කළහොත් දරුවන්ට කිරි නොමැති වීම නිසා මවුවරුන් උද්ඝෝෂණ කරනු ඇති බවත් විෂ කිරි පානය කළහොත් මියයන්නේ වසර පහ හයකින් පමණක් වන අතර කිරිපිටි නැතිවුවහොත් දරුවන් අද හෙටම මිය යා හැකි බැවින් තමා කිරිපිටි ආනයනය තහනම් කිරීමට එකඟ නොවන බව ද ඒ මහතා සඳහන් කරයි. මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයට ප්‍රතිපාදන නොමැති අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද අබේවර්ධන මහතා පවසයි. මෙම කරුණු නිසා ප්‍රශ්නයක් තිබුණද කිරිපිටි ආනයනය කිරීමට සිදුවන අතර මෙම තත්ත්වයට විසඳුමක් ලෙස විෂ අඩු සාධාරණ නිෂ්පාදනයක් ලබාදෙන ලෙස ආනයනික කිරිපිටි සමාගම් දැනුවත් කළයුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
තොපිට යකෝ ඕවට තමා සල්ලි නැත්තේ.ඔය ඇමති මන්ත්රිලට දෙන දොලපිදේනි වලින් දියර කිරි නිශ්පාදන ආයතන ලන්කාවේ කියක්නම් හැදියැකිද??මේවගේ දේශපාලුවෝ ඉන්න රටක්..මුන්ට චන්දෙදෙන්නත් ඉන්නවනේ..
source Lakbima.lk

. 