මට අද moderna vaccene එක දුන්නා brothers

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    අද දවල් මට පලවෙනි moderna dose එක දුන්නා, side effects ගැන update එකක් දෙන්නම්. තාම මුකුත් වෙනසක් නෑ. අත පොඩ්ඩක් රිදෙනවා විතරයි. දෙවෙනි dose එක ගැන කිව්වේ නෑ, එකක් විතරක් දෙයි වගේ.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අද දවල් මට පලවෙනි moderna dose එක දුන්නා, side effects ගැන update එකක් දෙන්නම්. තාම මුකුත් වෙනසක් නෑ. අත පොඩ්ඩක් රිදෙනවා විතරයි. දෙවෙනි dose එක ගැන කිව්වේ නෑ, එකක් විතරක් දෙයි වගේ.
    Umba ada imwarai....5g murgaya
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    උබ එහෙනන් දැන් 5G ජංගම දුරකතන කුළුණක්
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    උබ එහෙනන් දැන් 5G ජංගම දුරකතන කුළුණක් (6)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    නුවරට හොදට සිග්නල් අහුවෙනවද බං? Speed එහෙම සුපිරියම ඇති නේ?
     
    • Like
    Reactions: DragonT