1. Tyrion Lannister

    පෙගින් කරන්න ආස අය ඉන්නවද?

    ඇත්තටම ඉන්නවද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. Tyrion Lannister

    කැරැල්ලට යන වීර පුතාලට

    ඉතාම සාමකාමීව කරන දෙයක් කරන්න. ගලක් හරි ගහනවා කියන්නේ මුන්ට ගේමක් නැතුව බලයේ ඉන්න පාර හදනවා කියන එක. නායකත්වයක් නැති ජනතා එකතුවීම් පට්ට අවදානම්. ඔනේ පැත්තකට හැරෙන්නත් පුලුවන්, ආණ්ඩුවට ඕනේ පැත්තට හරවන්නත් පුලුවන්.
  3. Tyrion Lannister

    විදුලි කප්පාදුව පැය 02කින් අඩු කරගන්න IOC තෙල්👍

    දැන් මේ රටේ මිනිස්සු හරිම සරළ දේවල් වලින් සතුටු වෙන්නේ. පැය 2ක් වැඩිපුර පවර් දෙන එකත් සෙලිබ්‍රේට් කරන ලෙවල් එකේ ඉන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Tyrion Lannister

    එකම ප්රශ්නය, පුද්ගලයන් දෙදෙනෙකු - සිතීමට කාලයයි👌

    ඔය යකාට සෙන්ස් නෑ. තනි මීමා. කතා කරොත් විනාසයිනේ බන්. ඒ උනාට මේ දවස් වල පොර මොනව කිව්වත් පට්ට විස්ඩම් ටෝක්ස් වෙනවා. අර ධම්මිකයගේ ටෝක්ස් වගේ. එකම සෙට් එක තමයි උඩ දාගෙන යන්නෙත්.
  5. Tyrion Lannister

    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර

    උනුත් කරේ ණය අරන් කලින් ණය ගෙව්ව එක. මුන්ටත් ඒකම කරන්න තිබ්බ ගොන් වැඩ කරන්න ගිහින් ක්‍රෙඩිට් රේටින් කෙලව ගත්තේ නැත්නම්. මංගලයා අයි එම් එෆ් එක්ක ඩීල් එකකත් හිටියා. මේ ගොන්ටා ඇවිත් එකත් කෙලල ඇරියා නේ. සරලව කිව්වොත් කොහොමත් කෙල වෙන්න තිබ්බ එක මුන් දහයෙන් වගේ වැඩි කරලා ෆාස්ට් ෆොර්වර්ඩ් කරලත් දුන්න.
  6. Tyrion Lannister

    එකම ප්රශ්නය, පුද්ගලයන් දෙදෙනෙකු - සිතීමට කාලයයි👌

    උගේ එච්චර හැදියාවක් නෑනේ බන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මූ ඔය උත්තර දෙන්නේ සංඛයා එක්ක කොක්කක් තියාගෙන කියලමයි මට නම් හිතෙන්නේ.
  7. Tyrion Lannister

    IT වලට කිසි සම්බන්දයක් නැති මට කෙල වුන හැටි

    දැන් මේකේ ඉන්න ඔස්තාර් කෙනෙක් ඇවිත් කියයි සෝලාර් එකක් ගහගන්න කියල, නැත්නම් බැටරි එකක් ගන්න කියයි. බහුතරය ප්‍රශ්නේ තේරුම් ගන්නේ නෑ, ප්ලාස්ටර් දාන සීන් එකේ ඉන්නේ
  8. Tyrion Lannister

    එකම ප්රශ්නය, පුද්ගලයන් දෙදෙනෙකු - සිතීමට කාලයයි👌

    අහන මනුස්සයා අනුව රනිල්ගේ උත්තරෙත් සාධාරණයි. සංඛ වගෙ ගොබ්බයෙක්ට වැදගත් උත්තර දෙන්න ඕනේ කමක් නෑ. අනුර ඉතින් උගේ සුපුරුදු ටයිප් එකේ උත්තරයක් දෙන්නේ. තියරි හරියට හරි. ප්‍රැක්ටිකල් කරන්නත් අවස්තාවක් ලැබුනොත් වටිනවා.
  9. Tyrion Lannister

    ලංකාවේ ඔන්ලයින් ෆ්රීලාංසර්ස්ලට වෙච්ච දේ..

    ඕකේ නරකම කෑල්ල තමයි ලංකාවේ තත්වය නිසා වෙලාවට වැඩ ඉවර වෙන්නේ නෑ, කොලිටි එක හොද නෑ කියන මතය හැදෙන එක. එතකොට අලුත් වැඩ ලැබෙන්නේත් නෑ. තියෙන ඒවා රිනිව් වෙන්නේත් නෑ. කාටත් කෙල වෙනවා.
  10. Tyrion Lannister

    අපේල් 03 පිස්සු නටන්න එපා...ලබන චන්දෙ මොලේ ඇතුව පාවිච්චි කරන්න...

    ලොකු කේස් එකක් වෙන එකක් නෑ හැබැයි ආණ්ඩුව ඕක පිටින් දාලා වෙන වෙන ආතල් ගන්න ඉඩ තියෙනවා.
  11. Tyrion Lannister

    WFH ලෙප්ට්

    13-hour power cut tomorrow??? :sorry::sorry::sorry:
  12. Tyrion Lannister

    5000 demanawak

    මූත් නන්දි ගවයටම හොදයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. Tyrion Lannister

    WFH ලෙප්ට්

    නන්දේ උපදෙස් දීල(ලු) තියෙන්නේ ජනතාවට අපහසුවක් නොවෙන්න ලයිට් කපන්න කියලා.
  14. Tyrion Lannister

    WFH ලෙප්ට්

    එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-| Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන් ------ Post added on...
  15. Tyrion Lannister

    WFH ලෙප්ට්

    හෙට පැය 10ක් පවර් නෑ. WFH ලෙප්ට්. මොනවද බන් මේ වේෂිගේ පුතාලා කරන්නෙ
  16. Tyrion Lannister

    ඔබතුමා ඔය තෙල් තියෙනවා කියන්නේ ලංකාවෙද 😅😅

    මූ බොරු තමයි කියන්නේ හැබැයි මූ ගම්මන්පිලට වඩා හොදට හැන්ඩ්ල් කරා. ගම්මන්පිලය හිටිය නම් මේක තව අවුලවනවා පරයා
  17. Tyrion Lannister

    මෙක ඇත්තද?

    ශ්‍රී ලංකන් පවරා ගත්තේ මහින්දගේ පිරිවරට (මහින්දටයි ගෑනිටයි සීට් දීල තිබ්බ ) සීට් නොදීපු නිසා කියන එක ඇත්ත. ඔය පව්ලම පට්ට හීනමානකාරයෝ. දැන් ජනාධිපතිකම කරන එකා තමයි නරකම එකා

    No contents