මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.
පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා...