1. Tyrion Lannister

    සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

    යන්න ඕනේ නම්, බැඩල වයිෆ් ට කැනඩා වගේ MBA එකක් කරන්න කියපන්. එකට වීසා දාල ගිහින් සෙට්ල් වෙයන්. ඉන්නවා නම් සෙල්ෆ් සර්වයිව් වෙන්න පුලුවන් ගෙයක් හදාගනින්. කොරෝණා ආවේ මම ගේ හද හද ඉද්දී (ඒ වෙද්දී මමත් උබේ ප්‍රොෆයිල් එක ලගමයි හිටියෙ. හැබැයි බැදල ) , කොරෝණා වලින් පස්සෙ ඉතුරු වෙලා තිබ්බ ටික හදන්න පට්ට...
  2. Tyrion Lannister

    ඩොලර් එක 285ද? 🤔

    ෆොරින් රෙමිටන්ස් (එවන්නෙ නැතුව ඉදපු සල්ලි ටිකක් එනව මේ ටිකේ) ණය ගැනීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝදුරට එම්.සී.සී
  3. Tyrion Lannister

    රනිල් වික්‍රමසිංහ

    ලංකාවේ ප්‍රධාන පක්ෂ 2ම මෙලෝ රහක් නැති වෙන්න රනිල් සහ මහින්ද වග කියන්න ඕනේ. රනිල් උගේ කොල්ලො උඩට ගත්ත. දැන් උගේ පක්ෂේ හරිහමන් නායකයෙක් නෑ අවුරුඩු 40-55 රෙන්ජ් එකේ. මහින්ද පුතාව ගොඩදාන්න ඕනේ නිසා බූරුවන්ව උඩට ගත්තේ, දැන් පොහොට්ටුවේ ඇමතිකම් කරන්නේ කාලෙකින් දකින්න හම්බ වෙන නියම බූරු රංචුවක්. ගස්...
  4. Tyrion Lannister

    මම කියන්නේ මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 3 ඉන්න ඕනේ, ජානාධිපති ඇතුලුව

    රාජපක්ෂලාට ඉතුරු අවුරුදු 3ත් කරන්න දෙන එක රටක් විදියට අපිට ලාබයි. නැත්නම් පැරදිලා අවුරුද්දක් යද්දී ඕකුන් ආයේ එනවා දැන් සැපද, ලූනු කෑවද, පොල් කීයද කියල අහගෙන. 😂 😂 😂
  5. Tyrion Lannister

    රටට බරක් උන IT ෆීල්ඩ් එකේ මිනිස්සු

    උබ IT Field එක කියන්නේ අපි IT Field කියන එකට නෙවෙයි මම හිතන්නේ. ඕවා රජයේ කාර්‍යාල වෙන්න ඕනේ.
  6. Tyrion Lannister

    ඩොලර් එක 285ද? 🤔

    මම ගිය සතියේ ඩොලර් 950ක් ගත්තා 275 ගානේ. ඊට වඩා දෙන්නේ නෑ බෑන්ක් වලින්. සර්විස් චාර්ජ් 3.5%. එතනම 280+ සර්විස් චාර්ජ් වැදුන ගමන්. එලියේ 285 පැනලා ඇති. ඕක 310ට විතර ගිහින් ටිකක් අඩු වෙලා ස්ටේබල් වෙයි.
  7. Tyrion Lannister

    මෙන්න මේ විදියට ඇත්ත කියලා ඡන්දෙ ඉල්ලන්න එන අය පත්කරගනිල්ලා වෙනසක් ඕන නං.

    ලංකාවේ බහුතරේ ජානගත බයියෝ. ඔය එරෝසාන් වගේ උන්. පත් වෙන ආණ්ඩුවකින් වාසියක් අරගෙන, පුලුවන් නම් පොඩියට හොරකමක් කරගෙන, සහනාධාරයක් අරගෙන ජීවත් වෙන, සාමන්‍ය පෙල යන්තම් පාස් හෝ බොහෝවිට ඒකත් අසමත් මිනිස්සු. ලේසියෙන් රැවටෙනවා. ටිකක් ජාතිවාදීයි, පොඩ්ඩක් වාමංශික අදහස් තියෙනවා ලංකාවේ වමේ පක්ෂ නිකන් කන්න...
  8. Tyrion Lannister

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    කැරළි නම් ගහන්න ඕනේ කමක් නෑ. එහෙම ගොඩ ගන්න බෑ රටවල්. නන්දේ ආවේ චන්දයක් දිනලා, ඉතින් ඌ එක්කො ඉල්ල අස් වෙන්න ඕනේ, නැත්නම් චන්දයක් පරදින්න ඕනේ. නන්දයා පිස්සු කෙලින එක ඇත්ත, ඒත් එක එකාට හදිස්සි උනා කියලා චන්දෙන් ආපු ජනාධිපති එලවන්න දෙන්න බෑ. එවා නම් වෙන්න පුලුවන්. තාම අර එරෝසාන්ට අභයදානය දෙන...
  9. Tyrion Lannister

    ඉන්ධන, ගෑස් හා සෙසු අර්බුද හමුවේ රටේ අනාගතය කොයිබට ද?

    ඔය ඉන්දියාවෙන් එදිනෙදා කන්න ණය ගන්න එකෙන් වෙන්නේ අපිට තව කාලෙකට ඔලුව උස්සන්න බැරි වෙන එකයි, අපි තනිකරම ඉන්දියාව මත යැපෙන තැනකට තල්ලු වෙන එකයි. වෙලාවට හිතෙනවා ඉන්දියාව ප්ලෑන් කරලා අපිව වලට දානවද කියලත්.
  10. Tyrion Lannister

    පදින්න ආසයි

    තන්කෝ යකෝ
  11. Tyrion Lannister

    අද රාත්‍රීයේ සිට ඉහළ යන භාණ්ඩ වර්ග..ස්ටෙන්ට් එකක මිල රුපියල් එක්ලක්ෂ හැත්තදාහයි..🙄

    රාජිතයා ඔය කාච වලට, ස්ටෙන්ට් වලට එහෙම කරේ ප්‍රොෆිට් මාර්ජින් සහ කොමිස් අඩු කරවපු එක. ඒක නේ ඩොකාලා ඌත් එක්ක පට්ට මල. ඌ හොරකම් කරේ සෞඛ්ය ඇමතිකමට වඩා ධීවර ඇමතිකමෙන්. කවුරුවත් ඒකට ගේම ඉල්ලන්නේ නෑ. මොකද ඌ කාපු විදියටම මයිනත් ඕකෙන් කෑවා. කාගේත් බඩු එලියට එනවා ගේම ඇද්දොත්. උබ උඩ කියල තිබ්බ වගේ මූ...
  12. Tyrion Lannister

    කැළණියේ පොඩි දන්සැලක් දුන්නා - 1000 Popsicles

    උට උපදෙස් දෙන වෙලේ උබ දීපන්කෝ බන්, ඉවරයිනේ කතාව. 😂 😂 😂
  13. Tyrion Lannister

    අපේ බයික් ටුවර් එක (කල්පිටිය)

    ඔය ගියපු උන්ගේ නම් වැරද්දක් කියන්න බෑ (මම දැක්ක ඩවල් ඉර කපන් යනවා වාහන ටික, අන්න ඒක නම් වැරදියි ). උන්ගේ සල්ලි වලින් නීත්යාණුකූලව ආතල් ගන්න එක උන්ගේ අයිතිය. ඒ උනාට බන් මේ ගොබ්බ නන්දයා නිසා මිනිස්සුන්ට කෙල වෙලා ඉන්නේ. ඔය වගේ දේකට උනත් මිනිස්සු අවුල් යනවා. විශේෂයෙන්ම ගම් බයියෝ. මේ කාලේ හෙනම ශේප්...
  14. Tyrion Lannister

    ඩොලර් බිලියන 5ක් ගේන සුපිරි වැඩක්

    ධම්මික පෙරේරා වගේ මිනිස්සු එක්ක හැදෙන්නේ ත්‍රාඩ, හොර මැරකම් පිරිච්ච, පිළිකුල් සහගත ආර්ථිකයක්.
  15. Tyrion Lannister

    කසාද බදින එක

    එච්චර නටන්න ඔනේ නෑ. එක ප්‍රදේශයේ ඇඩ්‍රස් දෙකක් දාපන් දෙන්නටම. එච්චයි. ඇඩ්‍රස් වෙරිෆ්යි කරන්නේ නෑ. ;)
  16. Tyrion Lannister

    ජනපති විවේචනය කළාට වැඩ තහනම් වූ නිවේදිකාව

    අපරාදේ සිරාගේ කාලේ ඔහොම අස් කරන්න තිබ්බේ. එහෙනම් මුලු රාජ‍ය සේවයම සුද්ද වෙලා යනවා. 😂 😂 😂
  17. Tyrion Lannister

    පෙරදිග ඉඳගෙන බටහිර පුක ලෙවකන ලිබරල් උන් ගැන පුටින් කියපු දේ

    අපේ උනුත් ඒකාලේ නන්දේට පුටින් කිව්ව කියල දැනගත්තොත් මූ අපිටත් ගහල දානවා. එච්චරට සීන් එකේ ඉන්නෙ දැන් 😂 😂 😂
  18. Tyrion Lannister

    ජනතාව පෝලිමේ සුපිරි රථ සැණකෙළියේ..

    මිනිස්සු ඩෙස්පරේට්. දැන් මේ වගේ එකකට උනත් මිනිස්සුන්ට තද වෙනවා. ඕක මේ බයික් ක්ලබ් එකක සීන් එකක්. මහින්ද ලොක්ක එක්ක කනෙක්ෂන් තියෙනව මම හිතන්නේ. ඒත් ඉතින් අවසර අරන් ඔහොම වැඩක් කරන එකේ නම් අවුලක් නෑ.
  19. Tyrion Lannister

    සජිත්ට චන්දය දෙනවද

    මට උගේ පක්ෂේ සමාජවාදී සීන් එක සෙට් වෙන් නෑ. අනුර නම් තද සමාජවාදීයෙක් නෙවෙයි වගේ, ඒත් උට පක්ෂේ ප්‍රතිපත්තියෙන් ගැලවෙන්න බෑ නේ. උගේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කරපු දවසක තමයි බලන්න වෙන්නේ. දැනට කියන්න තියෙන්නේ හොරු ඇල්ලුව පලියට හෝ හොරකම් නොකර පලියට රටක් දියුණු වෙන්නේ නෑ කියල විතරයි.

    No contents