දියුණු රටවල් ක්‍රිකට් ගහන් නැත්තේ ඇයි?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,417
    5,783
    113
    cricket oya ratawal wala popular neh, dan thama teams hadila popular wegena enna. namut US wala wage Football fan base eka kadanna be loweth.
     
    • Like
    Reactions: scorpion MW

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    ඉන්දියාවට ක්‍රිකට්වල ආධිපත්‍යය ගිය දවසෙ ඉදන් තමයි ක්‍රිකට්වල පරිහානිය පටන් ගත්තෙ. ඉන්දියාව 2007 T20 world cup එක දිනලා, ඊට පස්සෙ අවුරුද්දෙ IPL එක පටන් ගත්තා. එදා ඉදන් තමයි ක්‍රිකට් තනිකරම බිස්නස් එකක් වෙන්න පටන් ගත්තෙ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉන්දියාවට ක්‍රිකට්වල ආධිපත්‍යය ගිය දවසෙ ඉදන් තමයි ක්‍රිකට්වල පරිහානිය පටන් ගත්තෙ. ඉන්දියාව 2007 T20 world cup එක දිනලා, ඊට පස්සෙ අවුරුද්දෙ IPL එක පටන් ගත්තා. එදා ඉදන් තමයි ක්‍රිකට් තනිකරම බිස්නස් එකක් වෙන්න පටන් ගත්තෙ.
    💯👍
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ක්‍රිකට් කියන්නේ තනිකර කාලේ කන ක්‍රීඩාවක් ඇමෙරිකන් උන්ගේත් ස්පෝර්ට්ස් නම් මෙලෝ රහක් නැහැ හැබැයි :lol: මට නම් football තරම් එකක්වත් සෙට් නැහැ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,994
    21,207
    113
    BROWN SPORT BAN

    US wala popular American football
    Office eketh indian set eka witharai cricket gana katha karanne
    kon weccha ekke da meeee
    sure ekatama brown skin ponnayek
    dawasema uber eats karana

    ------ Post added on Jun 4, 2024 at 9:59 AM
     
    • Dislike
    Reactions: Bimmer

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඉන්දියාවට ක්‍රිකට්වල ආධිපත්‍යය ගිය දවසෙ ඉදන් තමයි ක්‍රිකට්වල පරිහානිය පටන් ගත්තෙ. ඉන්දියාව 2007 T20 world cup එක දිනලා, ඊට පස්සෙ අවුරුද්දෙ IPL එක පටන් ගත්තා. එදා ඉදන් තමයි ක්‍රිකට් තනිකරම බිස්නස් එකක් වෙන්න පටන් ගත්තෙ.
    එම කියන්න එපා එකෙන් තමා අලුත් ටැලන්ට් ආවේ ගේම් එක උද්වේගකර උනේ

    ලෝකේ ලීග්ස් යනවා හැම ස්පොට් එක්කටම ඒක උනාම තමා ප්ලෙයස්ලා එන්නේ එකෙන් ලබා ගන්න පුලුවන් ප්‍රථිලාභ නිසා වෘතිමය ක්‍රීඩකයෝ එන්නේ

    අමතරව ඇඩ්වටයිසින් ස්පොන්සශිප් එන්නෙත් ගොඩක් ලීග් ටූනමන්ට් හරහා

    හොද ප්ලෙයර් පුල් එකක් හදෙනවා සහ තරගකාරීබව වැඩි වෙනවා

    ඇමරිකාව කියන්නේ සල්ලි ආකරයක් එකයි ෆුට්බෝල් දැන් මාකට් වෙමින් යන්නේ . ක්‍රික්ට් වලට පුලුවන් බේස් බෝල් සෙට් එක කඩල ගන්න හෙමීට