එලකිරි අනාවැකියක්
මටත් කියන්න පුලුවන් එලකිරි අනාවැකියක්. ජනතා පරමාධිපත්‍ය නැවත වරක් සනාථකරමින් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වන වරටත් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ධූරයට පත්වෙනව. මේක වලක්වන්න දත කෑ, එජාප සදා පරාජිත අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා...