රියල් රන්ජා,,,,,,,,,,,

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මෙන්න අයුක්තියට අසාදාරනයට එරෙහිව රියල් රන්ජා. ටයර් ඇමති

10301436_736171416419584_5973773236784935333_n.jpg




සික්ස් පැක් බොඩි ෆිට් මේකප් කරගත්තට
බලපන් සියලු දේ අනිත්‍යයි බුදු හිමි දෙසු දහම
ආස හිතෙන හැම දේම විනාශ වෙනවා සබඳ


පොටෝසොප් නෙමෙයි

ia4Po06.jpg

 
Last edited:

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මෙන්න අයුක්තියට අසාදාරනයට එරෙහිව රියල් රන්ජා. ටයර් ඇමති

10301436_736171416419584_5973773236784935333_n.jpg



සික්ස් පැක් බොඩි ෆිට් මේකප් කරගත්තට
බලපන් සියලු දේ අනිත්‍යයි බුදු හිමි දෙසු දහම
ආස හිතෙන හැම දේම විනාශ වෙනවා සබඳ


ඕකට සික්ස් පැක් තිබ්බෙත් නැහැ ඕකගේ බොඩිය ෆිටුත් නැහැ ....ඔය බුදු දහමට අනුව අනිත්‍ය නිසා විනාශ වෙලා නෙමෙයි උලමෝ.. ඔකේ විනාශ වෙන්න දෙයක් තිබ්බේ නැහැ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකා දැන් මාස ගාණකට කලින් BMW එකක් ගෙනාවා..උගේ ඡන්ද දායකයො බඳිනකොට කාර් එක දෙනවා කිව්වා නිකන්.. මඟුල් දවසට පාවිච්චි කරන්න..:dull:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ado uge horakamak allala dapan,pagaa gahanawa allala dapan,u kiyanne Rajapakshala horakam karanawa kiyalane,u kiyanawanam anduwe un kethai kiyala,owa demmata aulak ne,