විද්‍යුත් ද්‍රව්‍ය කළමනාකරණ වැඩසටසන

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    bed0aa68-b4d4-45b1-bf1b-ef255c91e001.jpg

    157fd7b2-ce46-44d2-a0c0-1654adeaac1e.jpg
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    උනු වතුර බෝතල් එහෙම කුඩු උනාම පරිසරයට හානියක් නොවෙන්න ඉවත් කරන්න විදියක් තියනවද?
    එකතු කරන තැන් එහෙම නෑ නේද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් ඔය එකතු කරන එවට මොකද කරන්නේ?
    හරි හමන් ප්‍රතිච්ක්‍රීය වැඩ පිලිවෙලක් නැති නිසා හොල්සිම් එකේ කිල්න් එකේ පුච්චන එකද කරන්නේ?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් ඔය එකතු කරන එවට මොකද කරන්නේ?
    හරි හමන් ප්‍රතිච්ක්‍රීය වැඩ පිලිවෙලක් නැති නිසා හොල්සිම් එකේ කිල්න් එකේ පුච්චන එකද කරන්නේ?
    ඔන්න ඕකට මාත් උත්තරයක් හෙව්වා.. තාම හරියට උත්තරයක් ආවේ නෑ
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දැන් ඔය එකතු කරන එවට මොකද කරන්නේ?
    හරි හමන් ප්‍රතිච්ක්‍රීය වැඩ පිලිවෙලක් නැති නිසා හොල්සිම් එකේ කිල්න් එකේ පුච්චන එකද කරන්නේ?
    දැනට export කරන එකලු කරන්නේ. check following links
    https://www.sciencedirect.com/science/article/pii/B9780128170304000115
    https://roar.media/english/tech/insights/tackling-e-waste-in-sri-lanka
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මෙහෙ තියෙන cfl tube ටික ගමේ පොස්ට් ඔෆීස් එකට ගිහින් දුන්න, එකේ වැඩ කරන උදවිය කිව්වා ඒවා ටවුමේ පොස්ට් ඔෆීස් එකට ඉත දෙන්න කියල, ඊට පස්සේ ටවුමට ගිහින් බාර දුන්නම එකේ උදවිය කියනවා cfl tube වල විසක් තියෙනවා ඒවා බාරගන්න බැහැ කියල, :unsure:ඉතින් ඒවා ආපහු උස්සගෙන ආවා, අවුරුදු ගානක cfl බල්බ් තියෙනවා. :cautious:
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මෙහෙ තියෙන cfl tube ටික ගමේ පොස්ට් ඔෆීස් එකට ගිහින් දුන්න, එකේ වැඩ කරන උදවිය කිව්වා ඒවා ටවුමේ පොස්ට් ඔෆීස් එකට ඉත දෙන්න කියල, ඊට පස්සේ ටවුමට ගිහින් බාර දුන්නම එකේ උදවිය කියනවා cfl tube වල විසක් තියෙනවා ඒවා බාරගන්න බැහැ කියල, :unsure:ඉතින් ඒවා ආපහු උස්සගෙන ආවා, අවුරුදු ගානක cfl බල්බ් තියෙනවා. :cautious:
    අසිරිමත් ශ්‍රී ලංකාව එහෙම තමයි. උත්සහය අගය කරනවා මේ වගේ හොඳ වැඩකට. පැමිණිල්ලක් දාන්න අදහසක් තියනවනං,
    http://www.cea.lk
    Complaint Coordinating Unit
    Ms.H.M.J.G Menike
    Assistant Director
    Telephone: 011-2888999
    Email: [email protected]
    (හැබැයි මේවත් වැඩද දන්නෑ)